හැමෝගෙම කතාබහට ලක්වූ යුරේනිගේ ඇඳුම.

හැමෝගෙම කතාබහට ලක්වූ යුරේනිගේ ඇඳුම.

සුරූපී හැඩකාර කටකාර රංගන ශිල්පිනියක් නිවේදිකාවක් ගායිකාවක් නිරූපණ ශිල්පිනියක් ලෙසත් කොයි කවුරුත් හඳුනන ඇය යුරේනි නොශිකා.

බොහෝ කලා නිර්මාණවලට සහභාගි වෙලා නැතත් ඇය රංගනයෙන් දායක වු සුළු නිර්මාණ ප්‍රමාණය ඇයගේ නම කාගෙත් හිතේ රදවා තබන්නට සමත්වෙනවා.

රංගනය සඳහා වැඩි අය කිරීමක් කරන රංගන ශිල්පිනියක් විදිහටත් යුරේනිව හදුන්වන්නට පුලුවන්.

යුරේනි නම් කියන්නේ තරුණ කාලෙ ලස්සනට ඉන්නකොට ෆැශන් කරන්නෙ නැතුව වයසට ගිහින් ෆැශන් කරන්නද කියලා.

ඇය පසුගිය දවසක අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරල තිබුණා.

ඒ ඡායාරූප වල ඇය පිහිනුම් ඇදුමකින් තමයි සැරසිලා හිටියේ.


නිරන්තරව විලාසිතා නිසා කතා බහට ලක්වන ඇය මේ පිහිනුම් ඇදුම නිසා කාගේත් කතා බහට හේතුවක් වුණා.

කොහොම වුනත් යුරේනි රංගන ජීවිතයේ වගේම නිවේදන ජීවිතයේත් බොහොම සාර්ථකව ඉදිරියට යන රංගන ශිල්පිණියක්.

Share This