Tag: cricket
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුව පහරදෙයි
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මෙම තරගය ට දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කැඳවා තිබෙනවා.මෙය දුනිත් වෙල්ලාලගේ තරග කරන ... Read More
ශ්‍රී ලංකාව – 262/3
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගයේ දිවා ආහාරය සඳහා නතර කරන විට සිය පළමු ... Read More
ගැටළුවක් ගැන දිමුත් කියයි
ශාරීරික යෝග්‍යතාව පිළිබද සලකා බැලීම වැදගත් වුවත්, එය කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ නිර්ණායකයක් වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මෙම ... Read More
ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තෙවැනි තරගය අද පස්වරු 2.30ට
තරග 5 කින් සමන්විත සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද පස්වරු 2 යි 30 ට කොළඹ ආර්. ... Read More
චමරිගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 93ක විශිෂ්ඨ ජයක්
චමරි අතපත්තු වාර්තා කළ සිය 6 වැනි එක්දින ශතකය හේතුවෙන් පාකිස්තාන තරග සංචාරය යටතේ අද පැවැති තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක විශිෂ්ඨ ... Read More
ශ්‍රී ලංකාව 142-2යි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ශ්‍රී ලංකාව මේ වන විට පන්දුවාර 50ක් අවසානයේ කඩුළු ... Read More
ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අද මැලේසියාවට.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද මැලේසියාව බලා පිටත්ව යෑමට නියමතව තිබෙනවා. ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ... Read More
T20 නීති සංශෝධනයක්
නියමිත කාලය තුල පන්දු වාර ක්‍රියත්මක නොකිරිම වෙනුවෙන් වන දඩ නියම කිරීම පන්දුවාර 20 ක්‍රිකට් තරඟ සඳහාද හඳුන්වාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ... Read More
කෝලිගේ තීරණය ගැන ක්‍රිකට් ආයතන නිළධාරීන් කනස්සල්ලෙන්.
ඉන්දීය පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙසට තේරීම් කමිටු හා ක්‍රිකට් ආයතන නිළධාරීන් විරාට් කෝලිගෙන් ඉල්ලා සිටි ... Read More
19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලියේ ජය
LPL තරගාවලියේ කොළඹ කණ්ඩායම සමඟ පැවති 9 වන තරගය ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. වර්ෂාව හේතුවෙන් එක් කණ්ඩායමකට හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 18 ක්. ... Read More
උපන් බිම අසරණ කළ අජාස් පටෙල්ගේ සුපිරි වාර්තාව
ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ කඩුළු සියල්ල දවා ගැනීමට නවසීලන්තයේ අජාස් පටෙල් සමත් වුනා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අජාස් ... Read More
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ... Read More
ශෙහාන් ට 30යි – බිරිඳ ට 25යි – ඇමෙරිකාවෙදි සමරයි
ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අරමුණින්. ඇමෙරිකාවේ යන්න කළින් චිලෝ මේරියන්ස් ක්‍රිකට් කන්ඩායමේ ද ... Read More
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නිල සංචිතය මෙන්න
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ... Read More
තීරණාත්මක තරගය අද – කුසල් ට අවස්ථාවක් ?
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා කුසල් ජනිත් පෙරේරාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති ... Read More
ක්‍රිකට් සහෘදයෙකුගේ නික්ම යාම !
චානක සිල්වා මහතා.. වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයේ සමාරම්භක මාධ්‍ය සහායකවරයායි. මාධ්‍යවේදීන් සමග ඉතා සුහද ලෙස කටයුතු කළ ඔහු දෙස් ... Read More
T20 – පැයකින් වෙනස් වෙයි
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වනවා එහි පළමු තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ... Read More
ධනංජයගේ කණ්ඩායම ට ‘න්‍යායෙන්’ ජය
එළඹෙන දකුණු අප්‍රිකානු එක්දින හා 20යි 20 ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පුහුණු සංචිතය කණ්ඩායම් දෙකකට වෙන් කර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී ... Read More
ආරාධිත 20-20 අවසන් මහා තරගය අද
ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් පිළ හා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් පිළ අතර රාත්‍රී ... Read More
මෙරට කොවිඩ් නීති නිසා දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු මූලික සංචිතය නම් කර තිබුනත් වේග පන්දු යවන ක්‍රීඩක ජූනියර් ඩාලා (Junior Dala) ට සහ පන්දු යැවීමේ පුහුණුකරු චාල් ලැන්ගවෙල්ඩ් ... Read More