සනී ලියෝන්ගේ නිවසේ කුමරිය.

සනී ලියෝන්ගේ නිවසේ කුමරිය.

සනී ලියෝන් කියලා කියපුවාම ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයම දන්නවා.

ඇය ජාත්‍යන්තරයේ අවධානය දිනාගන්නේ නිල් චිත්‍රපට නිළියක් විදිහට.


ඉතින් ඇය 2011 වසරේදී, විවාහයෙන් පස්සේ පුංචි දැරියක් හදා ගන්නට ගන්නවා.

ඒ දෙමව්පියන් අහිමි මාස දෙකක පමණ කුඩා බිළිඳියක්.


ඒ අතර පසු ගිය කාලයේදී ඇයට චෝදනාවක් එල්ලවනවා.

ඒ තමයි ඇය හදා වඩා ගත්ත දියණිය වන නිශා පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වනවා කියන කාරණාව.

ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් මේ පිළිබඳව සහ සනීට එල්ල වෙලා තිබුණ චෝදනාව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලබා දී තිබෙනවා.

අනේ දෙයියනේ මේක විකාරයක්. ඒ ගැන මට කතා කරන්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම මට මිනිස්සු මොනව හිතුවත් වැඩක් නෑ. මගේ පුතාට වයස අවුරුදු තුනයි. මගේ දුවට වයස අවුරුදු හයයි.ඇය මගේ නිවසේ කුමරිය.

ඔවුන් නිශාව 2014 වසරේදී ළමා නිවාසයකින් තමයි හදාවඩා ගන්නට කටයුතු කරන්නේ.

ඒත් එක්කම නිශාගේ උපන් දින සාදය පසුගිය කාලයේ අපූරුවට සමරපු ආකාරයත් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

TAGS
Share This