රාජස්ථාන් – දිල්ලි අද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගබිමේ

2

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ තවත් එක් තරගයක් අද පැවැත්වෙනවා.

මුම්බාහි වන්කඩේ ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ දී රාජස්ථාන් රෝයල් කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

මේ දක්වා පැවති තරග වලින් සියල්ල ජයග්‍රහණය කර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පෙරමුනේ පසු වනවා.

Your Comments