පාකිස්තාන නායක බබාර් අසාම් පළමුවැන්නා වෙයි

4

අයි.සී.සී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීමට පාකිස්තාන නායක බබාර් අසාම් සමත් වී තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව සමග නිමා වූ තෙවැනි එක්දින තරගයේ දී පන්දු 82කින් ලකුණු 94ක් රැස් කිරීම හේතුවෙන් ඔහුට ප්‍රසාද ලකුණු 13ක් හිමිවීමත් සමගයි.

ඒ අනුව බබාර් අසාම්ට මේ වන විට ප්‍රසාද ලකුණු 865ක් හිමිව ඇති අතර ප්‍රසාද ලකුණු 857ක් හිමිකරගෙන ඇති විරාට් කෝලි දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් ද එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 7

Your Comments