අනධ්‍යයන සේවකයිනුත් වැඩ වැරීමට සැරසෙයි

අනධ්‍යයන සේවකයිනුත් වැඩ වැරීමට සැරසෙයි

අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අතිකාල සේවයෙන් ඉවත්ව සිටින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසනවා

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් අතිකාල දීමනා ගෙවීම මඟහරින්නේ නම්, වෘත්තිය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවයි.

Share This