SDB බැංකුවෙන් ව්‍යවසායකයින් දිරි ගන්වමින් යන ඩිජිටල් පෙරළියක්

SDB බැංකුවෙන් ව්‍යවසායකයින් දිරි ගන්වමින් යන ඩිජිටල් පෙරළියක්

අවුරුදු 24 ක් පුරා ශ්‍රී ලාංකික ජනාතාවට ශක්තියක් වූ සණස සංවර්ධන බැංකුව සිය ගණුදෙනුකරුවන් මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පුළුල් නිෂ්පාදන පරාසයක් හඳුන්වා දී තිබෙනවා

ඒ යටතේ ඔබව වටින තැන නමින් විශේෂ ප්‍රචාරණ ව්‍යාපෘතියක් මේ දිනවල සිදුකෙරෙන බවයි සණස සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේ

මෙහිදී සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අත්වැලක් වීම කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම මහජනතාව වෙත ඩිජිටල්කරණයේ උපරිම ප්‍රතිලාභ ගෙනයාම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරිම සිදුකෙරෙනවා

මෙම සියලු සේවාවන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ගණුදෙනුකාර බවතුන් හා ශ්‍රී ලාංකික ප්‍රජාව ඩිජිටල් පෙරලියකට යොමුකරලීමේ පරමාර්ථයෙන් බවයි සණස සංවර්ධන බැංකුව වැඩිදුරටත් කියා සිටියේ

Share This