කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද පැවැත්වෙනවා

ඒ, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිවයි

මීට සුලු මොහොතකට පෙර ආරම්භ වූ තරඟයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

Share This