Lista ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව [PHOTOS]

Lista ගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව සහිතව [PHOTOS]

ගාල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ මත්ද්‍රව්‍ය වැටලීම් 300කට අධික සංඛ්‍යාවකට දායක වූ පොලිස් K9 ඒකකයේ ‘Lista’ සුනඛයා මිය ගොස් තිබෙනවා. 

එම සත්ත්වයාගේ අවසන් කටයුතු ගාල්ලේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදුකෙරුණා.

Share This