ලතා මංගෙෂ්කාර් දැඩි සත්කාර ඒකකයට

ලතා මංගෙෂ්කාර් දැඩි සත්කාර ඒකකයට

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් මහත්මියට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

92 හැවිරිදි ඇය ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඇයගේ සමීපතම ආශ්‍රිතයින්ටද ස්වයං නිරෝධායනයට ලක්වෙන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති බව සඳහන්.

මේ වන විට ඇය මුම්බායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

Share This