
ජැකලින්ගේ චිත්රපට පහක් මේ වසරේදී.
ශ්රී ලාංකික පියෙකු සහ මැලේසියානු ජාතික මවකට දාව කොළඹ දී උපත ලැබු ජැක්ලින් ෆර්නැන්ඩස් කියන්නේ ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක්.
පසුගිය වසරේ ‘බූත් පොලිස්’ චිත්රපටයේ පමණක් දුටු ඇය මේ වසරේදී බොලිවුඩ් චිත්රපට පහකින් සිනමා ප්රේක්ෂකයන්ට දැක බලා ගැනිමට හැකියාව ලැබෙනවා.

ඒ අතර බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමර් සමගින් රංගනයෙන් එකතු වන චිත්රපට දෙකක්ද මේ අතර තිබීම විශේෂත්වයක්.
ඇයගේ මේ වසරේ තිරගතවන පළමු චිත්රපටය ‘ඇටැක්’ ජනවාරි 28 වැනිදා ප්රදර්ශනය විමට නියමිතව තිබෙනවා.
එහි ජැක්ලින් සමග ජෝන් ඒබ්රිහිම් සහ ප්රිත් සිංද රංගනයෙන් දායක වනවා.
TAGS Jacqueline Fernandez