ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ජාවා දූපත්වලට ඔබ්බෙන් වූ මුහුදේ රිච්ටර් මාපාංක 6.6 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙමගින් ඇතිවූ කම්පනය ජකර්තා නුවරට පවා දැඩිව බලපෑ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළා.

Share This