IMF ප‍්‍රතිසංස්කරණ සඳහා රජයේ මුදල් කාරක සභාවේ සහය

IMF ප‍්‍රතිසංස්කරණ සඳහා රජයේ මුදල් කාරක සභාවේ සහය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද ප‍්‍රතිසංස්කරණ සඳහා උපරිම සහය ලබාදීමට රජයේ මුදල් කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී රැස් වූ අවස්ථාවේදී යි.

මේ එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා.

Share This