IMF ණය ගැන නිල නිවේදනය ලබන අඟහරුවාදා

IMF ණය ගැන නිල නිවේදනය ලබන අඟහරුවාදා

ශ‍්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල නිවේදනය ලබන 21 වැනි අඟහරුවාදා මෙරට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් ලබන 20 වැනිදා පැවැත්විමට නියමිත අතර ඉන් අනතුරුවයි මේ බව දැනුම් දෙනු ඇති.

Share This