IMFමුල්‍ය සහනයට චීන බාධකය ඉවත් වෙයි

IMFමුල්‍ය සහනයට චීන බාධකය ඉවත් වෙයි

චීනයේ අපනයන-ආනයන බැංකුව හරහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිඛිතව දැනුම් දී ඇතැයි වර්තාවනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මුල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත්වන බවයි.

මෙම ලිඛිත සහයෝගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමඟ ඉතා සමීප වන අතර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ලබා ගැනීම සඳහා වාසිදායක තත්ත්වයක් බව සදහන්.

Share This