Home Alone ගෙදර නිවාඩුවකට යමුද?

Home Alone ගෙදර නිවාඩුවකට යමුද?

හෝම් අලෝන් චිත්‍රපටය නොබලපු කෙනෙක් නැතුව ඇතිනේ.

විශාල ගෙදරක, තනියම පවුලේ බාලම පුතා අමතක වෙලා අම්මලා නිවාඩුවකට යන කතාවක් තමයි ඒකේ තියෙන්නේ.

ඒ ගෙදර 15-20ක් විතර පවුලකට ඉන්න පුලුවන් විශාල ගෙදරක්.

ඉතින් මේ වෙනකොට් මේ නිවස Airbnb එකේ දාලා තියෙනවලු.

ඒ කියන්නේ ඕනම කෙනෙකුට මේ ගෙදර නිවාඩුවකට ඉන්න පුලුවන් සල්ලි ගෙවලා.

Booking open වෙන්නේ දෙසැම්බර් 7 වැනිදා කැනේඩියානු වේලාවෙන් දහවල් 1 ඉඳලාලු. ඉතින් මේකේ නිවාඩුවක් ගත කරන්න සෑහෙන පිරිසක් බලාගෙන ඉන්නවා කියලා තමයි ආරංචිය නම්.

මේක ගැන කෙනෙක් මෙහෙම අදහසක් දක්වලා තිබුණා “මේකත් තරඟයක් වගේ. මුලින්ම ක්ලික් කරන්න පුලුවන් වෙන කෙනාට තමයි මේක ලැබෙන්නේ. මමත් බලාගෙන ඉන්නේ කොහොමහරි දවස් කිහිපයකට හරි මේ ගෙදර වෙන් කරගන්න”

Share This