ඉරාකයේ අමෙරිකානු කඳවුරකට රොකට් ප්‍රහාර

4

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර පිහිටි අමෙරිකානු සෙබලුන් රැදීසිටින ගුවන් හමුදා කදවුරකට රොකට් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඊයේ එල්ල වු මෙම ප්‍රහාරයෙන් විදේශ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සහ ඉරාක සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබු බවයි විදෙස් වාර්තා සදහන් කලේ.වරින් වර රොකට් ප්‍රහාර 5 ක් කඳවුරට එල්ල වී ඇති අතර එහි වගකීම කිසිවෙකුත් භාරගෙන නැහැ.

Your Comments