Category: UP
ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 19 යි දශම 8 කින් අතිප‍්‍රමාණය වෙයි
වසරේ ගත වූ කාලය තුල ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 19 යි දශම 8කින් අතිප‍්‍රමාණ වී තිබෙනවා. මහ බැංකුව ප‍්‍රකාශ කළේ අනෙකුත් විදේශ ... Read More
පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට දැඩි උණුසුම් කාලගුණයක්
උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත‍්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද ... Read More
තේ නිෂ්පාදනය සියයට 20කින් පහළට
මෙම වසරේ පළමු මාස හතර තුළ ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සියයට 20කින් පහළ ගොස් තිබෙනවා. රසායනික පොහොර තහනම සහ ආර්ථික අර්බුදයේ බලපෑම මෙම තත්ත්වයට හේතු ... Read More
තලවිලදී බීඩි කොළ කිලෝග‍්‍රෑම් 630 ක් පොලිස් භාරයට
බීඩි කොළ කිලෝග‍්‍රැම් 630 ක් වෑන් රථයකින් ප‍්‍රවාහන කරමින් සිටියදී තලවිල පොලිස් මුරපොළ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලවිල පොලිස් මුර පොළේ නිළධාරීන් වෑන් රථය ... Read More
2021 වර්ෂයට අදාළ සාපෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිපල නිකුත් කෙරේ
2021 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිපල ඊයේ නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් ... Read More
අදත් ප‍්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ... Read More
ඩෙංගු මර්ධන වැඩටහන් අඛණ්ඩව
ඩෙංගු මර්දන වැඩසටහන හේතුවෙන් රෝග ව්‍යාප්තියේ අඩුවීමක් අපේක්ෂා කළහැකි බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා කියා ... Read More
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්
ජල ඉල්ලූම ඉහළ යෑම හේතුවෙන් ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම තත්ත්වය හේතුවෙන් ජල සැපයුමේ ... Read More
ජනපති උපදෙසින් ගුවන්තොටුපොල ප‍්‍රභූ මගී පර්යන්තයටත් අධි තාක්ෂණික ස්කෑන් යන්ත‍්‍ර
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප‍්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත‍්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ... Read More
ඇඹිලිපිටියට හා සෙවණගලට තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්
අපනයනය ඉළක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් අපනයන වගා ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අද අගුනකොළපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස ... Read More
ජනපති ජපානයේ ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට
”ශ‍්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජපන් ව්‍යවසාය සඳහා ඇති අවස්ථා” යන මැයෙන් ජපානයේදී පැවැත්වෙන ව්‍යාපාරික වට මේස සාකච්ඡාවට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එක් වී තිබෙනවා. ... Read More
කළුතර උපකාරක පංති ගුරුවරයා ජුලි 09 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
කළුතර ප‍්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි උපකාරක පන්ති ගුරුවරයා ජුලි 09 දක්වා යළි රක්ෂිත ... Read More
පෑලියගොඩ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්
පෑලියගොඩ ප‍්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 24 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර තිබෙනවා. තහනමට ලක් වූ ... Read More
ඉන්ධන කෝටාව ඉහළ දැමීමේ තීරණයක්
දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ... Read More
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී නීතීඥයින් දෙදෙනෙකු අතර ගැටුමක්
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නීතිඥ හමුවීම් ශාලාවේදී නීතීඥයින් දෙදෙනෙකු විසින් ගැටුමක් ඇතිකරගෙන ඇති බවට කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ එක් නීතීඥවරයෙකු ඉදිරිපත් කළ ... Read More
අද දිනයේ පළාත් කිහිපයකට උණුසුම් කාලගුණික තත්ත්වයක්
අද දිනයේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට තද උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව උතුරු, උතුරු මැද සහ ... Read More
රා්සි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කෙරේ
කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබෙනවා. 2001 - 2004 කාලසීමාවේ මලයාසියාවේ ශ‍්‍රී ... Read More
වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අද අවසන් වනවා. නිවේදනයක් නිකූත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ පළමු පාසල් වාරයේ ... Read More
රජය විසින් පොහොර සැපයුම්කරුවන්ගේ ණය ගෙවා දමයි
පොහොර සැපයුම්කරුවන්ට රජය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 18 දහසක් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ... Read More
ජනපති වියට්නාම නියෝජ්‍ය අගමැති හමුවෙයි
ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය සංචාරය අතරතුර වියට්නාම නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ට‍්‍රාන් ලූ ක්වැන්ග් හමුවී තිබෙනවා. මෙහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කරගැනීම ... Read More