ක්‍රීඩා පුවත්

කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. අහ්මදාබාද්හි පැවැති...

ක්‍රිඩකයින් සිව් දෙනෙකු IPL තරඟාවලියෙන් ඉවතට

පවතින කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ක්‍රිඩකයින් සිව් දෙනෙකු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්ව තිබෙනවා. ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කල ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්...

තරඟය නිමා වුවත් පිරිසක් තවමත් පල්ලේකැලේ

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ක්‍රීිඩාංගන සහයකයින් ලෙස කටයුතු කළ පිරිසක් තරගය අවසන් වුවද තව දුරටත් පල්ලේකැලේ ජෛව ආරක්ෂක බුබුළක...

සඳකැන් සහ චාමික බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සදහා ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න කැදවා තිබෙනවා. බංග්ලාදේශය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී...

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. අයහපත් කාළගුණය හේතුවෙන් නියමිත කාලයට පෙර...

දිමුත් මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි.

නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වාගේ වගකීම් සහගත ක්‍රීඩා විලාශය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු...

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය

ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී මේ වන විට පැවැත්වෙනවා. සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම...

රෝයල් චැලෙන්ජර්ස් ජයගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුළු 10 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා. මුම්බායිහි වැන්කඩේ...

බංගලාදේශය තවත් ඉදිරියට

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රිඩා කරන බංග්ලාදේශ කණ්ඩායම සිය ලකුණු පුවරුව 474 දක්වා ඉහළ...

142 වන නිල් මහා සටන මැයි 6 වනදා

පාසල් කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ දීර්ඝතම ඉතිහාසයක් සහිත කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැත්වෙන නිල් මහා සටනේ 142 වන තරගය මැය 6 වනදා...

IPL 15 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලකුණු 18ක ජයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. මුම්බායි...

බංග්ලාදේශය ප්‍රභල ස්ථානයක

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන බංග්ලාදේශ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම අද දිනය නිමා වන විට කඩුළු දෙකක් පමණක්...

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ...

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට බලපෑම්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මේ වන විට යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට යම් බලපෑමක් එල්ල වෙමින් පවතින බව ක්‍රිඩා විස්තර විචාරකයින් පවසනවා. ඉන්දියාව තුළ පවතින...

චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහනය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ,...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

හුරුබුහුටි ළමා නිළි සෙලීනා ට්වින්කි ගේ හැඩ වැඩ 

සෙලීනා ට්වින්කි කියලා කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිළියක්. ඇයගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. සමාජ මාධ්‍ය තුලත් ඇය හරිම ජනප්‍රියයි. මේ තියෙන්නෙ ඇයගෙන් ...

LOCAL NEWS

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ එන්නත්කරණයට නාවික හමුදාවේ සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා සේවකයින් වෙත සයිනොෆාම් එන්නත ලබාදීම නාවික හමුදාවේ මැදිහත්...