ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලක් තුළට

බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අද දිනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් තුළට ඇතුළු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා...

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ අවධානමක්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය කල් දැමීමේ අවධානමක් මතුව තිබෙනවා.   එරට මාධ්‍ය වාර්තා කළේ තරගාවලියේ නිෂ්පාදක සමාගමේ...

ඉන්දීය අවසන් ටෙස්ට් සංචිතයට හර්ඩික් පාන්ඩ්යා සහ ප්‍රිත්වි ෂෝ නැහැ

පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ අතිරේක...

IPL ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පල කරයි

කොවිඩ් වසංගත තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් කල් දමා ඇති ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරීන් කැමැත්ත පළ කර...

සූජීව ගොඩලියැද්ද ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික සූජීව ගොඩලියැද්ද මහතා ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද කැඳවා තිබෙනවා. සූජීව ගොඩලියැද්ද මහතා විමර්ශන ඒකකයට කැඳවා...

අයි.පී.එල් – එංගලන්තයේ පවත්වන්නැයි ඉල්ලීමක්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ පැවැත්වීම සම්බන්ධයෙන් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් කිහිපයක අවධානය යොමුව තිබෙනවා. ප්‍රාන්ත කිහිපයක් විසින් ඒ සම්බන්ධයෙන් අවධානය...

දිමුත් ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්. ඒ අනුව...

IPL අත්හිටුවීමෙන් පසු බලධාරීන් දැඩි අර්බුදයක

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ විදේශීය ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ විස්තර විචාරකයින් ඇතුළු පිරිස් අදාළ රටවල් වෙත පිටත් කර හැරීම සදහා මේ වන...

මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරයි

ඉදිරි වසර සඳහා තරග වාරය වෙනුවෙන් වන මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ක්යල් මේයර්ස්...

අප්‍රේල් මස ICC ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සඳහා බාබර් අසාම් සහ ෆකාර් සමාන් නිර්දේශ...

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අප්‍රේල් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව පාකිස්තානයේ බාබර් අසාම්...

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කෝටි දෙදහසකට වැඩි පාඩුවක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමගදී අත්හිටුවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි දෙදහසකට වැඩි ආදායමක් අහිමි වී තිබෙනවා. විකාශන සහ අනුග්‍රාහක...

IPL අත්හිටුවයි

මෙවර IPL තරගාවලිය අත්හිටුවීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොල්කටා නයිට් රයිඩර්ස්, සන් රයිසර්ස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වලින් ආසාදිතයන් වාර්තා විම හේතුවෙන් එලෙස...

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර තරග අත් හිටුවීමට තීරණයක්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර තරග අත්හිටු වීමට ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය හමුවේ මෙම පියවර ගෙන ඇති බව සඳහන්. පසුගිය වසරේ...

අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම්හි නවසීලන්තය පෙරමුණට

අයි.සී.සී නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ තෙවැනි ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉහළට පැමිණීමත් සමගයි. ඕස්ට්‍රේලියාවද දෙවැනි ස්ථානය...

තිසර පෙරේරා ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියට සමුදිමට තීරණය කර තිබෙනවා ඔහු මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැනුම්...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

හුරුබුහුටි ළමා නිළි සෙලීනා ට්වින්කි ගේ හැඩ වැඩ 

සෙලීනා ට්වින්කි කියලා කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිළියක්. ඇයගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. සමාජ මාධ්‍ය තුලත් ඇය හරිම ජනප්‍රියයි. මේ තියෙන්නෙ ඇයගෙන් ...

LOCAL NEWS

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ එන්නත්කරණයට නාවික හමුදාවේ සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා සේවකයින් වෙත සයිනොෆාම් එන්නත ලබාදීම නාවික හමුදාවේ මැදිහත්...