Category: Sports News
පළමු ටෙස්ට් තරඟයෙන් කැන්ගරුවන්ට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා - ඔස්ටේ්රලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රි ලංකා පිලේ දෙවැනි ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට ඔස්ටේ්රලියානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ජයග්‍රහණය ... Read More
දකුණු ආසියානු වාර්තාවක් සමඟින් යුපුන් මීටර සියය ලෝක ශූරතා අවසන් තරඟයට [VIDEO]
ලෝක ශූරතා මළල ක්‍රිඩා තරඟාවලියේ මීටර සියය තරඟ ඉසව්වට සුදුසකම් ලබාගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා. ඒ, එම ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ... Read More
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ තෙවැනි දිනය අදයි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි. ඊයේ දිනයේ දී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වු අතර ... Read More
ඉන්දු – ලංකා පළමු කාන්තා එක්දින තරඟය අද
සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වෙනවා. එය පෙරවරු 10 ට මහනුවර ... Read More
ඔස්ට්‍රේලියාව කඩුලු 8කට 313යි.
සංචාරක ඕස්ටේ්රලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින ඕස්ටේ්රලියාව කඩුළු 8 ... Read More
ශ්‍රී ලංකා – ඔස්ටේ්රලියා ටෙස්ට් තරඟයට වර්ෂාවෙන් බාධා
ගාල්ල ප්‍රදේශයට අද පෙරවරුවේ සිට ඇදහැලෙන මඳ වැසි හේතුවෙන් ශ්‍රී ලංකා - ඔස්ටේ්රලියා ටෙස්ට් ක්‍රිකට් තරඟයට බාධා එල්ල වී තිබෙනවා. පෙරවරු 10 ට තරඟය ආරම්භ ... Read More
බවුමාට එංගලන්ත සංචාරය අහිමි වෙද්දි මිලර් සහ මහරාජ් නායකත්වයට
දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරයේ එක්දින තරඟ සඳහා නම් කළ කණ්ඩායමේ නායකත්වය කේෂව් මහරාජ්ට හිමිව තිබෙනවා. ඒ නිත්‍ය නායක ටෙම්බා බවුමා ආබාධයකට ලක්වීම හේතුවෙන්. ... Read More
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරඟයේ පළමු දිනය වූ ... Read More
සමිත දුලාන්ගෙන් වාර්තාවක්
පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාව අභිබවා ගොස් තිබෙනවා. ඒ ජාතික පැරා මළල ක්‍රීඩා ශූරතාවලියේදීයී. එම ඉසව්වේ දී සමිත දුලාන් ... Read More
ශ්‍රී ලංකාව 212කට සීමා වෙයි
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 212කට සිමා කිරිමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ... Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහර දීමට තීරණය කරයි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අද (29) පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භවීමට නියමිතයි. පළමු ටෙස්ට් තරඟයේ ... Read More
ශේන් වෝන් උපහාර ටෙස්ට් තරඟය අද ගාල්ලේදී
අභාවප්‍රාප්ත හිටපු ඕස්ටේ්රලියානු සුපිරි කී‍්‍රඩක ෂේන් වෝන්ට උපහාර පිණිස පවත්වන ශී‍්‍ර ලංකා - ඔස්ටේ්රලියා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟය අද ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි. වෝන් ... Read More
ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව නිවේදනය කර තිබෙනවා. වර්ෂ 2014 දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණු ... Read More
ගාල්ල කී‍්‍රඩාංගණයේ වියලි තණතීරුව දග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායකයි – දිමුත් කරුණාරත්න
ඕස්ටේ්රලියානු කණ්ඩායම සමග ගාල්ලේදී හෙට පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය සදහා දග පන්දු යවන්නන් තිදෙනෙකු යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක ... Read More
75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ ශූරයා නිමේෂ් – ශූරිය බිමන්දි
75 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේ විවෘත පිරිමි සහ කාන්තා කේවල ශූරතා දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිමේෂ් රංචාගොඩ සහ මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ බිමන්දි බණ්ඩාර ... Read More
ඉන්දු – ශ්‍රී ලංකා 20 – 20 තෙවන තරඟය අද
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ තුන් වන තරඟය අද පස්වරු 02 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ... Read More
කොදෙව් පිල දෙවැනි ටෙස්ට් තරඟයත් සියතට ගනී
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ... Read More
ස්ටීවන් ස්මිත් පළමු ටෙස්ට් තරගයට
ඕස්ට්‍රේලියාවේ ප්‍රබල මැදපෙළ පිතිකරු ස්ටීවන් ස්මිත් ලබන බදාදා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය අද වාර්තා කළා. ආබාධයකට ... Read More
ගැටළුවක් ගැන දිමුත් කියයි
ශාරීරික යෝග්‍යතාව පිළිබද සලකා බැලීම වැදගත් වුවත්, එය කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ නිර්ණායකයක් වීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මෙම ... Read More
05 වන එක්දින තරඟයෙන් ඔස්ට්‍රේලියාවට කඩුළු 04 ක ජයක්
ශ්‍රී ලංකාව සමඟ පැවැති තරඟ 5කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයෙන් කඩුළු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) සමත් වුණා. කෙසේ ... Read More