Category: Local News
නව ආණ්ඩුවට සහාය දෙන්න සමගිය තීරණය කරයි.
නව ආණ්ඩුව සිදුකරනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබානොගෙන පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දු කර තිබෙනවා. පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් සමගි ජනබලවේගයේ ... Read More
මියන්මාර තරුණියකට අතවර කළ සැකකරුවන් අත්අඩංගුවට.
ගාල්ල - බෙන්තොට ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළ එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතවරයට ලක්වූ තරුණිය ... Read More
සාමකාමී විරෝධතාකරුවන්ට පහරදුන් 76 කගේ ඡායාරූප පොලීසියට.
අරලියගහ මන්දිරය අසළ හා ගාලූ මුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට සැකකරුවන් 76 දෙනෙකුගේ ඡායාරූප එවා ... Read More
විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ ගමනාගමනයට බාධා.
මේ වනවිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නාවින්න මංසන්ධියෙන් අවහිර වී ඇති බව සිත නිව්ස් 24 වාර්තාකරුවන් පවසනවා. ඉන්ධන පෝලිම් වල සිටි ජනතාව වීථි බැස ... Read More
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම් දීමක්
අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ... Read More
අද රාත්‍රී 8 සිට දිවයිනටම ඇඳිරි නීතිය
අද රාත්‍රී 8 සිට හෙට පෙරවරු 5 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. ඒ අනුව බලය ... Read More
ගාලු මුවදොර අරගලය අඛණ්ඩව 37 වන දිනටත්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් පැවැත්වෙන විරෝධතා අද 37 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වන විටත් අරගල භූමියට විශාල පිරිසක් පැමිණෙමින් සිටින ... Read More
අගමැතිගෙන් නව අයවැයක් – හමුවෙන් පසු ගම්මන්පිල කියයි
රටේ වර්තමාන තත්ත්වය ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ... Read More
උපන්දිනය දා පිංකමක් කළ ලෝචි [PHOTOS]
ලෝචනා ඉමාෂි කියන්නේ අපේ රටේ ඉන්න කලා ක්ෂේත්රයේ දක්ෂ ටෙලි නාට්‍ය නිළියක්. මෑත කාලයේදී ලෝචනාව වැඩිය ටෙලි නිර්මාණ තුළින් නොදුටුවත් ඇයගේ ජනප්‍රියත්වය තවම එලෙසමයි. පහුගිය ... Read More
මැයි 9 කලහකාරී සිද්ධියට සම්බන්ධ 159 දෙනෙකු අත්අඩංගුවට
ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සහ දිවයින පුරා පුද්ගලයන්ට පහර දී රාජ්‍ය සහ පෞද්ගලික දේපළවලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 159 දෙනෙකු ඊයේ (15) ... Read More
ඉදිරි දින 3 දී ඉන්ධන පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමති
ඉදිරි දින 3 තුළ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් ... Read More
සා.පෙළ උපකාරක පන්ති හෙටින් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට (17) දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු ... Read More
යුරෝ 50,000 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පැපිලියාන ප්‍රදේශයේ ... Read More
නිදහස් පක්ෂය අද අගමැති හමුවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අගමැතිවරයා අතර හමුවක් අද (16) උදෑසන පැවැත්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා නිදහස් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි සඳහා ඉන්ධන ලබාදීමට අද සිට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි ... Read More
හෙට සිට දුම්රිය සාමාන්‍ය පරිදි
හෙට සිට සාමාන්‍ය කාලසටහන අනුව සියලු දුම්රිය, ධාවනයට සැලසුම් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඊයේ මෙන්ම අද ... Read More
නිර්පාක්ෂික ආණ්ඩුවක් සඳහා අගමැති ගම්මන්පිලගෙන් සහය ඉල්ලයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව රජයට සහය ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය පහතින්, Read More
ගෑස් තොගකයට මුදල් ගෙවයි
ගෑස් තොගයකට මුදල් ගෙවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එය ගොඩබෑමෙන් අනතුරුව කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා ට්වීටර් සටහනක් තබමින් ... Read More
සජබයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද
සමගි ජන බලවේගයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙම හමුවේ දී නියෝජ්‍ය කථානායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂයේ ... Read More
හෙට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ වෙනසක්
හෙට රැස්වන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ දී වෙනසක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද පස්වරුවේ ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. ... Read More