Category: Gossip
ලෝචනා ඉමාෂි ඉතාලි ගිහිං කරපු දේවල් [PHOTOS]
ලෝචනා ඉමාෂි කියන්නේ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන සුන්දර රංගන ශිල්පිනියක්නේ. ඉතිං ලෝචනා විවාහයෙන් අනතුරුව හදිසියේම නෙදර්ලන්තයට ගියා... ඒත් ආයෙම ඇය ලංකාවට ආවේ කොවිඩ් වෛරසය ... Read More
සුන්දර නුවරඑළියේ ගිය පුෂ්පිකා [PHOTOS]
පුෂ්පිකා ද සිල්වා කියන කෙනා ගැන ආයේ ආයේ අමුතුවෙන් හඳුන්වාදීම් දෙන්න ඕනේ නැහැ කියලා හිතනවා.. ඉතිං අපේ රටේ සුරූපි නිරූපිකාවක් වගේ රට පුරා සංචාරය කරන්න ... Read More
ත්‍රිකලා ධරණිගේ අලුත්ම PHOTO SHOOT එක
ත්‍රිකලා ධරණි කියන්නේ නිරූපණ ක්ෂේත්රයේ ඉන්න සුරූපී ධනවත් කාන්තාවක්... ඒ වගේම නිරූපණ ශිල්පිනියක්... ඇය ගැන ඉතිං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද.. ඔව් ඔව් ඇයට තමයි ... Read More
රඟ පෑ හොට් සින් බලන්න අකමැති “ඩිෂා” [PHOTOS]
මේ වනවිට ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති මෝහිත් සූරිගේ ‘ඒක් විලන් රිටන්ස්’ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර ඉන්දීය සැටලයිට් නාළිකාවක විකාශය ... Read More
සමාජ මාධ්‍ය උණුසුම් කළ ඩිෂ්නිගේ ඡායාරූපය [PHOTOS]
ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ මෑත කාලයේ දී රංගනයෙන් සහ නර්තනයෙන් රසිකයන් වසඟ කරගත් කෙනෙක්. ඒ වගේම ඩිෂ්නි ඉතා අභියෝගාත්මක චරිත භාර ගන්නා නිළියක්. ඒ බව ඇගේ ... Read More
චතූ රාජපක්ෂ උපන්දිනය වෙනුවෙන් කරපු PHOTO SHOOT එක
චතූ රාජපක්ෂ කියන්නේ මේ වෙද්දි කලා ක්ෂේත්රයේ ඉන්න රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. චතූ කලා ක්ෂේත්රයට පිවිසෙන්නේ රූපවාහිනී නාලිකාවක තරඟාවලියකින්.... මේ වෙද්දි චතූ රඟපෑ ... Read More
ජැක්සන් ගැන පළවෙන ප්රවෘත්ති අසත්‍යයි ! – දියණිය තහවුරු කරයි
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා මියගිය බවට සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ඔහුගේ පවුලේ ඥාතීන් සදහන් කරනවා. අද පෙරවරුවේ සිට සමාජ මාධ්‍යවල ... Read More
චීන රොකට්ටුවක සුන්බුන් පිලිපීනයේ සුලු මුහුදට කඩා වැටෙයි
චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත උපකරණ තොගයක් රැගෙන පසුගිය ජූලි 24 වැනිදා කක්ෂ ගතකරන ලද චීන CZ5B රොකට්ටුවේ සුන්බුන් ඊයේ රාත්‍රියේ පෘථිවියට කඩා වැටි තිබෙනවා. ටොන් ... Read More
මගේ හිනාව ලස්සනයි කියලා හැමෝම කියනවා – එමාෂා [PHOTOS]
බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් එමාෂා සෙනෙවිරත්න දැනට ටෙලි නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවෙනවා. නිරන්තයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට එමෂා ලක්වනවා.. ඉති අද කතා බහ එමාෂා ... Read More
ජැක්සන් උපන්දිනය ජැක්සන් නැතිව පවුලේ අය සැමරූ හැටි [PHOTOS]
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පසුගිය දා ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ ඔහු ගමන් ගත් රථය වනඅලියෙකුගේ ඇගේ හැපීමෙන් වුණු අනතුරග මේ වෙද්දි ... Read More
යොහානිගේ අලුත් පෙනුම
යොහානි කියන්නෙ 'මැණිකේ මගේ හිතේ' කියන එකම එක ගීතයෙන් මුලු ලෝකයක් වසඟයට ගන්න තරම් හැකියාවක් තිබුන කෙල්ලෙක්. පසුගිය දවස්වල ඉන්දියාවේ සංචාරයක කරපු යොහානි ඉන්දියාවේ රුපවාහිනී ... Read More
හින්දි නිළියන් පරදන කස්තුරි [PHOTOS]
කස්තුරි ජයවර්ධන කියන්නේ රූපවාහිනි අවුරුදු කුමරිය තරඟාවලියක් හරහා කලා ක්ෂේත්රයට එක්වුණු වුණු තරුවක්. මේ වෙනකොට කස්තුරි නිරූපණ ක්ෂේත්රයේ සහ රංගන ක්ෂේත්රයේ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ... Read More
සමාජ මාධ්‍ය කැළඹු මවුනි රෝයිගේ ඡායාරූප එකතුව.
මවුනි රෝයි කියන්නේ ඉන්දියානු රූපවාහිනී රංගන ශිල්පිණියක් වගේම නිරූපිකාවක්. ඇගේ රංගන දිවිය ඇරඹූයේ 2007 වර්ෂයේ ඒක්තා කපූර් ගේ ක්‍යුන්කි සාස් භි කභි බාහු ති රූපවාහිනී ... Read More
බොලිවුඩයේ ගිනි සිළුව මාලදිවයිනේ වෙරළක උපන්දිනය සැමරූ හැටි.
කත්රිනා කායිෆ් කියන්නේ බොලිවුඩය ඉන්දීය සිනමාවට තිලින කල දක්ෂ රංගන ශිල්පිණියක්. ඒ වගේම බොලිවුඩයේ ගිනි සිළුව ලෙසිනුයි ඇය හදුන්වන්නේ. ඇගේ 39 වැනි උපන් දිනය පසුගියදා ... Read More
“ළමයෙක් ඉන්න ගැණූ කෙනෙක්ට පිරිමියෙක් ළං වෙන්නේ ආසාවට” – පුෂ්පිකා
පුෂ්පිකා ද සිල්වා කියන්නේ ටික කාලයක දී ආන්දෝලනාත්මක කතා මවපු සුරූපිනියක් කියලා ඔයාලා හැමෝම දන්නවානේ... ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටට කීර්තියක් ලබා ගන්නට ඇය ... Read More
අවුරුදු 14ක ලස්සන පවුල් ජිවිතයක් ගෙවන හිමාලි.
හිමාලි සිරිවර්ධන කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. හිමාලි ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. ඕනෑම චරිතයකට උපරිම සාධාරනයක් ඉටුකරමින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරය ලබමින් ඇය ... Read More
හසිනි එයාගේ 24 වැනි උපන්දිනය සැමරුව හැටි [PHOTOS]
හසිනි සැමුවෙල් කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු ඇය මෙරට රැප් ගායකයෙකු වන Fill-T සමඟ විවාහ වී ... Read More
ටනාශාගේ ගෙදර ගිය කමල් අද්දරආරච්චි කරපු වැඩේ !
රංගන ශිල්පිනියක් වගේම කාගෙත් ආදරය දිනාගත්ත නිරූපණ ශිල්පිනියක් තමයි ටනාශා හතරසිංහගේ කියන්නේ. ටනාශාගේ ආදරණීය නැගණිය පසුගිය දවසක උපන්දිනය සැමරුවා. ඉතින් නැගණියගේ උපන්දිනය වෙනුවෙන් ටනාශා පුංචි ... Read More
ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ජීවිතය හැර යයි.
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවාහයේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට 73 හැවිරිදි වියෙහි පසුවුණ ඉවානා ට්‍රම්ප් නිව් යෝර්ක් නගරයේ ... Read More
අරගලය ගැන කියන දමිතා.
ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න කියන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරන කළා ශිල්පිනියක්. ඇය ලාංකීය සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යයට හා වේදිකාවට තිලින කල දක්ෂ රංගන ... Read More