Category: Gossip
ලොව වයස්ගතම සුනඛයා ”බොබී ” [Photos & Videos]
ලොව වයස්ගතම සුනඛයා ලෙස ''බොබී'' නමැති පෘතුගීසි සුනඛයෙකු කිරුළු පළඳින්නට සමත් වී තිබෙනවා. වයසින් අවුරුදු 30ක් වන මෙම සුනඛයා පසුගියදා ඇමෙරිකාවේ පැවති ගිනස් වාර්තා පිහිටුවීමේ ... Read More
” ඒ ලේඩි ඩොක්ටර් මට ක්‍රීම් එකක් හදලා දුන්නා” – ඕෂධී සුදු වුන රහස හෙලි කරයි. [Photos]
ඕෂධී හේවාමද්දුමගේ කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ කවුරුත් ආදරය කරන නිළියක්. ඇය කාලයක් දේශපාලන කරළියෙත් කතාබහට ලක්වුණු කෙනෙක්. ඕෂධීට ආදරේ කරන ගොඩක් ... Read More
ලෝකය ඉදිරියේ කාන්තා ලාලිත්‍යට අභියෝග කල ශ්‍රී ලංකාවේ “යකඩ ගැහැණිය”
දිල්රුක්ෂි සලමන්ආරච්චිගේ.. කාන්තා ලාලිත්‍යට අභියෝග කරමින් ජාත්‍යන්තර කිර්තිය මව්බිමට හිමිකරදුන් ලාංකික කායවර්ධන . ලක් මාතාවගේ නාමය ලොවට විදහාපා ලොව ජයගත් ඇය ශ්‍රී ලංකාවේ "යකඩ ගැහැණිය" ... Read More
ඉන්දියාවේ ඔස්කාර් සිහිනය සැබෑ වෙයි ද? [PHOTOS]
එළඹෙන මාර්තු 12 වනදා අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙන 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී මෙවර රාජ්මෞලිගේ RRR චිත්‍රපටය සම්මානයක් දිනා ගනී ද? නැද්ද? යන්න මුළුමහත් ඉන්දියාවම ... Read More
යුරේනිගේ අලුත්ම ෆොටෝ ශූට් එක[PHOTOS]
යුරේනි නොෂිකා කිව්වහම නොදන්න කෙනෙක් නෑ නේ. යුරේනි නව පරපුරේ රංගන ශිල්පිණියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිණියක්. කාලෙන් කාලේට සමාජ මාධ්‍ය වලත් ඇය ගැන කතා බහ ... Read More
“ක්ෂීර සාගරය කැළඹිණ” පූර්ව ප්‍රචාරකපටය නිකුත් වෙයි.
“ක්ෂීර සාගරය කැළඹිණ” ලාංකීය සිනමාපටයේ පළමු – පූර්ව ප්‍රචාරකපටය පසුගියදා නිකුත් වුනා. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත රඟන මෙය අධ්‍යක්ෂණය කර ... Read More
Wedding එක තිබ්බා විතරයි. හර්ෂි මේ මොකද කරගත්තේ..? 😨 [Photos]
හර්ෂි රසාංගා කියන්නෙ ඒතරම් වයස නැති වුනත් හැමෝගෙම ආකර්ශණය දිනාගත් සුරූපී වගේම සරාගී නිළියක්. මේ දවස්වල ඇය ළංවී හි අපූර්වා ලෙසින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියයි. ... Read More
ශ්‍රී ලාංකික චිත්‍රපට දෙකක් ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි.
2023 ජාත්‍යන්තර රොටර්ඩෑම් සිනමා උළෙලේ (IFFR)දී ශ්‍රී ලාංකික චිත්‍රපට දෙකක් පිළිගැනීමට ලක්ව තිබෙනවා. ඒ අනුව IFFR 2023 හි විශේෂ ජූරි සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ විසාකේස ... Read More
Pretoria Capitals සගයින් එක්ක කේක් කැපූ කුසල් මෙන්ඩිස්. [Video & Photos]
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ 28 වන උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඔහු මේ දවස්වල ඉන්නෙනම් දකුණු අප්‍රිකාවේ. ඒ එහි පැවැත්වෙන SA20 තරගාවලිය නිසා. වෙනදා වගේ ... Read More
අමිර් එක්ක සල්මාන් කාලෙකට පස්සෙ එක්ව බොලිවුඩයට.
අමිර් ඛාන් හා සල්මාන් ඛාන් කියන්නෙ බොලිවුඩ් සිනමාවේ සිටින තවත් ජනප්‍රිය සිනමා මිතුරන් දෙදෙනෙක්. ඔවුන්ගේ එකතුවෙන් නුදුරේම බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය වන බවයි ආරංචිය. . ඒ ... Read More
චිත්‍රාල් සෝමපාල වෙනුවෙන් කමල් [PHOTOS]
ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාල එක්ක මේ දවස් වල රසික රසිකාවියන් ඉන්නේ ඒ තරම් හිත හොදකින් නම් නෙවෙයි. මේකට හේතුව චිත්‍රාල් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී යොහානි ගැන ... Read More
රාජිණිකාන්ත්ගේ ජීවිත කතාවෙන් බිඳක් [PHOTOS]
දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරුව විදිහට හඳුන්වන රාජිණිකාන්ත් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. රාජිනිකාන්ත්ගේ සිනමා නිර්මාණ කොයි තරම් සාර්තකද කියනවා නම් බොක්ස් ඔෆිස් වාර්තා පිට ... Read More
රුක්ෂානා දිසානායකගේ අලුත්ම Photoshoot එක [PHOTOS]
පුංචි තිරයේ කොයි කවුරුත් දන්න කියන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන රුක්ෂානා දිසානායක පහුගිය දවසක ගීත රූප රචනාවකට පෙනී සිටියා. ගීතය රූපගත කරන අවස්ථාවේ රුක්ෂානා දිසානායක ... Read More
ජයනිගේ උපන්දිනේට පියුමිගෙන් සප්‍රයිස්. [Photos]
රිදී තිරයෙනුත් වගේම පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට එන දක්ෂ නිළි ජයනි සේනානායකගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඉතින් ජයනිට ගොඩක් සමීප ආදරණීය හිතවතිය වන ... Read More
කාටවත් නොකියා ආශා දර්ශන්ව බැන්ඳෙ ඇයි..? [Photos]
පුංචි තිරය හැඩකරන අහිංසකාවි, ආශා එදිරිසිංහ.. කාගෙත් ආදරය දිනූ ආශා එදිරිසිංහ හැමොම අතර ගොඩක්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට. ඉතින් ඇත්තටම ආශා දර්ශන්ව බැන්ඳද...? නෑ.. ඒක ... Read More
චිත්‍රාල් යොහානිට පව් කියන්නෙ ඇයි..?
යොහානි ද සිල්වා කියන්නේ පසුගිය කාල වකවානුවේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආදරය දිනාගත් තරුණ ගායන ශිල්පිනීයක්. " මැනිකේ මගේ හිතේ" ගීතයයි යොහානිට වාසනාව ගෙනාවෙ. ... Read More
”මම මගේ අවුරුදු 26ක රංගන ජීවිතය තුළ බඩ වුන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි ” – දූලිකා මාරපන.
වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ තම රංගන හැකියාවන් මැනවින් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ආ ඒත් චරිතාංග රංගන ශිල්පිනිය අපි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිණී දූලිකා ... Read More
ෂාරුක් ගේ “පතන්” රටවල් සියයක ප්‍රදර්ශනය වෙයි [PHOTOS]
ඉන්දියානු සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ "පතන්" සිනමාපටය ලොවපුරා රටවල් සියයක ප්‍රදර්ශනය කිරීමට යාශ් රාජ් සිනමා සමාගම තීරනය කර තිබෙනවා. මේ වන විට චිත්‍රපටිය සඳහා ... Read More
පියුමි හංසමාලි වැඩියෙන්ම ආදරේ අය [PHOTOS]
පියුමි හංසමාලි කිව්වහම අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ තරමටම පියුමි හංසමාලිව හැමෝම දන්නවා ඒ මොකද කාලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක කතා ගොඩාක් පියුමි හංසමාලි ... Read More
අඩු සැලකිලි ලැබූ RRR [PHOTOS]
ගෝල්ඩල් ග්ලොබ් සිනමා සම්මාන උළලේදී ලෝකයේම අවධානය දිනා ගත් ඉන්දියානු සිනමාපටය RRR මෙවර ඇකඩමික් සම්මාන උළලේ එක් සම්මානයකට පමණක් නිර්දේශ වී තිබෙනවා. ඒ හොදම චිත්‍රපටි ... Read More