Category: Foreign News

ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට හදිසි තත්ත්වයක්

April 1, 2023 11:55 am

අමෙරිකාවේ මිසුරි ප‍්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක් ටොනෙඩෝ අනතුරු ... Read More

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

April 1, 2023 11:39 am

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යාමට අපේක්ෂා කරන බව වතිකානුව ප‍්‍රකාශ කරනවා. උන්වහන්සේ වතිකානු නිවසට ආපසු යාම ඊයේ සිදු කරන ලද අවසාන පරීක්ෂණවල ... Read More

පාකිස්ථානයට චීනයෙන් ඩොලර් බිලියන 02 ක ණයක්

පාකිස්ථානයට චීනයෙන් ඩොලර් බිලියන 02 ක ණයක්

April 1, 2023 11:11 am

චීනය විසින් පාකිස්තානයට ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය මුදලක් ලබාදී තිබෙනවා. පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් එරට පාර්ලිමේන්තුවේ දී මේ බව ප‍්‍රකාශ කර ඇතැයි ... Read More

ඉන්දියාවේ කෝවිලක තෙරපීමෙන් ළිඳකට වැටුණු 35 දෙනා මරුට

ඉන්දියාවේ කෝවිලක තෙරපීමෙන් ළිඳකට වැටුණු 35 දෙනා මරුට

March 31, 2023 1:23 pm

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි ඉන්දූර් නගරයේ කෝවිලක පැවති හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමෙන් ළිඳකට වැටුණු පුද්ගලයින් 35 දෙනාම මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය අද ... Read More

ඩොනල් ට‍්‍රම්ප්ට අපරාධ චෝදනා

ඩොනල් ට‍්‍රම්ප්ට අපරාධ චෝදනා

March 31, 2023 10:30 am

අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව නඩු පැවැරීමට නිව්යෝක් අධිකරණයක් පියවර ගෙන තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට‍්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ... Read More

ඉන්දීයාවේ කෝවිලක තෙරපීමක් – 30 ක් ළිදක් තුළ සිරවෙයි

ඉන්දීයාවේ කෝවිලක තෙරපීමක් – 30 ක් ළිදක් තුළ සිරවෙයි

March 30, 2023 6:22 pm

ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශයේ පිහිටි හින්දු ආගමික උත්සවයක් අතරතුර කෝවිලක වහලක් කඩා වැටීමෙන් 30 දෙදෙනෙකු එහි ළිඳක් තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ළමයින් ... Read More

අමෙරිකාවේ ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට

March 30, 2023 3:02 pm

ඇමරිකාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටි 09 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙන්ටකී ප‍්‍රාන්තයේ ටිග් ප‍්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එච්. එච් ... Read More

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට

March 30, 2023 2:44 pm

මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පිලිපීනයේ 28 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූවන් අතර අතරට මාස 6ක් වයසැති බිළිඳෙකු ඇතුළු දරුවන් තිදෙනෙක් ඇතුළත් බවයි ... Read More

තායිවාන ජනපතිනියගේ අමෙරිකානු සංචාරයට චීනයේ විරෝධය

තායිවාන ජනපතිනියගේ අමෙරිකානු සංචාරයට චීනයේ විරෝධය

March 30, 2023 11:59 am

තායිවාන ජනාධිපතිනි ට්සායි ඉන් වෙන්ගේ අමෙරිකානු සංචාරය චීනය විසින් හෙළා දැක තිබෙනවා. ඇය මධ්‍යම අමෙරිකාවට යන අතරතුර අමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායිකා කෙවාන් මැකියා හමු වී සාකච්ඡාවක ... Read More

ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල් ගත කරයි

ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල් ගත කරයි

March 30, 2023 11:08 am

ශ්වසන ආබාධයක් හට ගැනීම හේතුවෙන් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇති බව වතිකානුව නිවේදනය කළා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 86 හැවිරිදි පාප් වහන්සේට ... Read More

රුසියානු ජනපති තුර්කි සංචාරයකට සැරසෙයි

රුසියානු ජනපති තුර්කි සංචාරයකට සැරසෙයි

March 30, 2023 10:34 am

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තුර්කියේ නිල සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඔහු අප්‍රේල් 27 වැනිදා තුර්කියට පැමිණෙනු ... Read More

ප‍්‍රංශයේ විරෝධතා දරුණු වෙයි

ප‍්‍රංශයේ විරෝධතා දරුණු වෙයි

March 29, 2023 10:44 am

ප‍්‍රංශයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමවේදය සංශෝධනයට එරෙහි විරෝධතා මේ වනවිටත් උග‍්‍ර අතට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර පුද්ගලයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ ... Read More

තාරකා ගවේෂකයින්ට දුර්ලභ අවස්ථාවක්

තාරකා ගවේෂකයින්ට දුර්ලභ අවස්ථාවක්

March 28, 2023 7:07 pm

පෘථිවිවාසීන්ට සහ තාරකා ගවේශකයින්ට ග‍්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද රාත‍්‍රියේ උදාවනවා. ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයින් අනාවරණ කළේ අද පස්වරුවේ සූර්යා බැසයාමෙන් පසු බටහිර ... Read More

විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර් හමුදා පාලනය කියයි

විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර් හමුදා පාලනය කියයි

March 28, 2023 1:04 pm

තම පාලනයට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායක ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙන්ග් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියන්මාරයේ වාර්ෂික ... Read More

අගමැති නෙතන්නියාහුට එරෙහිව ඊශ‍්‍රායලය පුරා විරෝධතා

අගමැති නෙතන්නියාහුට එරෙහිව ඊශ‍්‍රායලය පුරා විරෝධතා

March 27, 2023 11:25 am

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්නියාහුට එරෙහිව එරට ජනතාව වීදි බැස විරෝධය පල කරනවා. ප‍්‍රධාන නගරවලට රැස්වු දස දහස් ගණනින් ඊශ‍්‍රායල ජනතාව මෙලෙස විරෝධය පල කරන්නේ එරට ... Read More

බ්‍රිතාන්‍ය රජුගේ ප‍්‍රංශ සංචාරය කල් යයි

බ්‍රිතාන්‍ය රජුගේ ප‍්‍රංශ සංචාරය කල් යයි

March 25, 2023 10:00 am

බ්‍රිතාන්‍යයේ 3 වැනි චාල්ස් රජුගේ ප‍්‍රංශ සංචාරය කල් දමා තිබෙනවා. ඒ ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ඉල්ලීමකට අනුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප‍්‍රංශයේ මේ වන විට ... Read More

රාහුල් ගාන්ධි මන්ත‍්‍රී ධුරයක් දැරීමට සුදුසු නෑ – ඉන්දීය නීති ප‍්‍රවිණයෙක් කියයි

රාහුල් ගාන්ධි මන්ත‍්‍රී ධුරයක් දැරීමට සුදුසු නෑ – ඉන්දීය නීති ප‍්‍රවිණයෙක් කියයි

March 24, 2023 3:20 pm

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම් නියමවීමත් සමඟ මන්ත‍්‍රී ධුරය දැරීමට නුසුදුස්සෙකු බවට පත්වන බව එරට නීති ප‍්‍රවීනයෙකු මෙන්ම නීතිය පිළිබඳ හිටපු ... Read More

රාහුල් ගාන්ධිට මන්ත්‍රී පදවිය අහිමි වෙයි

රාහුල් ගාන්ධිට මන්ත්‍රී පදවිය අහිමි වෙයි

March 24, 2023 3:01 pm

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත් හිටුවීමට එරට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට ... Read More

උතුරු කොරියාව දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

උතුරු කොරියාව දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් අත්හදා බලයි

March 24, 2023 11:22 am

විකිරණශීලී සුනාමියක් ජනනය කළ හැකි, නව න්‍යෂ්ටික හැකියාව ඇති දිය යට ප‍්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු කොරියාව අත්හදා බලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාව ... Read More

ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක  බලපත‍්‍රය අවලංගු කෙරේ

ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක බලපත‍්‍රය අවලංගු කෙරේ

March 23, 2023 7:55 pm

උස්බෙකිස්ථානයේ දරුවන් 18 දෙනෙකුට මරු කැඳවූ ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමේ බලපත‍්‍රය අවලංගු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් බලධාරින් විසින් එම තීරණය ... Read More