Category: Foreign News
ඉන්දියාව ධාන්‍ය අපනයනය තහනම් කරයි – ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි මිල ඉහළට
ඉන්දියාව ධාන්‍ය අපනයනය තහනම් කිරීමට ගත් තීරණයත් සමඟ ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ ලෝක වෙළඳ පොලේ තිරිඟු ... Read More
නරේන්ද්‍ර මෝදි අද ලුම්බිණියේ සංචාරයක
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිදුහත් කුමරුගේ උපත සිදු වූ නේපාලයේ ලුම්බිණි ප්‍රදේශයේ අද නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. නේපාල අග්‍රාමාත්‍ය ... Read More
අර්බුද මැද සෝමාලියාව, යළි හසන් ශෙයික්ට
සෝමාලියාවේ හිටපු ජනපති හසන් ෂෙයික් මොහොමඞ් යළි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. එරට පවතින සිවිල් අර්බුද සහ ආරක්ෂක ගැටළු හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් සීමා ... Read More
නිව්යොර්ක් නුවර වෙඩි තැබීමකින් 10ක් මරුට
අමෙරිකාවේ නිව්යොර්ක් නුවර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ භාණ්ඩ වෙළෙඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති ... Read More
පුටින්ගෙන් ෆින්ලන්තයට අනතුරු ඇඟවීමක්
ෆින්ලන්තය නේටෝ සංවිධානය හා එක්වීමේ ප්‍රතිඵල ඔවුන්ට නුදුරේදීම අත්විදීමට සිදුවනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නේටෝවට එක්වීම ... Read More
දින 3 ක් තුළ උතුරු කොරියාවේ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 8 ඉක්මවයි
ගතවූ පැය 24 තුළ උතුරු කොරියාවෙන් කොවිඩ් ආසාදිතයන් 8 ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ගතවූ දින 3 ක පමණ කාලය ... Read More
ඩුබායි රජු අවසන් ගමන් යයි [PHOTOS]
ඊයේ දිනයේ දී අභාවප්රප්ත වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සෙයිඩ් ගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා. මියයන විට ඔහු 73 වන ... Read More
ඉන්දියාව තිරිඟු පිටි අපනයනය තහනම් කරයි
දේශීය වශයෙන් තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු අපනයනය අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දීය විදේශ වෙළඳ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ... Read More
දිල්ලියේ ගින්නකින් 27 ක් මරුට
ඉන්දියාවේ දිල්ලි නුවර සිව් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පොලීසිය සැක පළ කරන්නේ එම මරණ සංඛ්‍යාව ... Read More
ඉලෝන් මස්ක් ට්වීටර් සමාගමට ගෙවීම අත්හිටුවයි
ඉලෝන් මස්ක් ට්වීටර් සමාගම මිලදී ගැනීමට අදාලව ඩොලර් බිලියන 44 ක් ගෙවීම අත්හිටුවා තිබෙනවා. ව්‍යාජ සහ අයාචිත ගිණුම් පරිශීලකයින් සියයට 5 කට වඩා අඩු ප්‍රමාණයක් ... Read More
එක්සත් අරාබි එමීරයේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් කලීෆා බින් සෙයිඞ් අභාවප්රප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 73 වන වියේ පසුවුණා. 2004 වසරේ සිට එක්සත් අරාබි එමීර් ... Read More
උතුරු කොරියාව ප්‍රථම වරට කොවිඩ් මරණ වාර්තා කරයි
කොවිඩ් හේතුවෙන් සිදු වූ මරණ කිහිපයක් පළමු වරට උතුරු කොරියාව අද නිල වශයෙන් වාර්තා කර තිබෙනවා. කොවිඩ් එන්නත්කරණයට ලක්නොවූ උතුරු කොරියානු වැසියන් මිලියන 25කට වැඩි ... Read More
සෞග්‍රහ මණ්ඩලයේ කළු කුහරයක් ප්‍රථම වරට ඡායාරූප ගත කෙරේ
සෞග්‍රහ මණ්ඩලයට අයත් මන්දාකිණිය වන ක්ෂීර පථය මධ්‍යයේ පිහිටි කළු කුහරය ප්‍රථම වරට ඡායාරූප ගත කිරීමට විද්‍යාඥයින් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා. සැජිටේරියස් ඒ ලෙස නම් ... Read More
අමෙරිකාවේ කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි
අමෙරිකාවේ කොවිඩ් ආශ්රිත මරණ මිලියනයකට වඩා සිදුව ඇති බව ධවල මන්දිරය සනාථ කර තිබෙනවා. ජනාධිපති ජෝ බයිඩන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ එය ... Read More
ෆින්ලන්තයත් රුසියාවට එරෙහි වෙයි.
රුසියාවට එරෙහිව නැගී සිටීම සදහා තමන්ට යළි නේටෝ සංවිධානයේ සාමාජිකත්වය කඩිනමින් ලබාදෙන ලෙස ෆින්ලන්තය ඉල්ලීමක් කර තිබෙනවා. එරට ජනාධිපති සෝලි නිනිස්ටෝ සහ අග්‍රාමාත්‍ය සන්නා මැරින් ... Read More
ඉදිරි වසර 05 තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානමක්.
ලොව සියලූ රටවල් ඉදිරි කාලයේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ බරපතල අවධානමකට ලක්වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන් ඉදිරිපත් කර ඇති වාර්තා වලට අනුව ඉදිරි වසර ... Read More
පිලිපීනයට යලි මාකෝස් යුගයක්
පිලිපීනයේ හිටපු පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස්ගේ පුත් රොමුල්ඩ්ස් මාකෝස් ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා. නිල නොවන ප්‍රතිඵල වලට අනුව මාකෝස්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබී ... Read More
ඉක්වදෝරයේ බන්ධනාගාරයක ගැටුමකින් 43 ක් මරුට
ඉක්වදෝරයේ බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් රැදවියන් 43 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සැන්ටෝ ඩොමින්ගෝ හී පිහිටි බන්ධනාගාරයක කල්ලි දෙකක් අතර මෙම ගැටුම සිදුව ... Read More
කොංගෝවේ රන් ආකරයකට සන්නද්ධ ප්‍රහාරයක් – 29ක සිරුරු හමුවෙයි
කොංගෝ ජන රජයේ නැගෙනහිර ඉටුරි පළාතේ ඩජුගු ප්‍රදේශයේ පිහිටි රන් ආකරයකට සන්නද්ධ පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප්‍රාදේශීය බලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
මොරොක්කෝවේ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් දියේ ගිලීමෙන් 44 දෙනෙකු මරුට
මොරොක්කෝවේ බටහිර සහරා ප්‍රදේශයට වෙරළට ඔබ්බෙන් නීති විරෝධී සංක්‍රමණිකයන් සහ සරණාගතයින් රැගත් බෝට්ටුවක් දියේ ගිලීමෙන් 44 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊයේ සිදු වූ මෙම අනතුරින් ... Read More