Category: Business News
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට එමිරේට්ස් සමග ගිවිසුමක්
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ එමිරේට්ස් සමාගම අතර තිබූ ගිවිසුම තවදුරටත් යාවත්කාලීන කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සංචාරකයින් සඳහා ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම වෙනුවෙනුයි. සංචාරක ... Read More
මෙරට ආර්ථික වැඩපිළිවෙලට කැනඩාවේ අඛණ්ඩ සහය
ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය ලබාදෙන බව කැනඩා රජය ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මෙරට කැනඩා මහ ... Read More
හම්බන්තොට වරාය බදු ගත් සමාගමෙන් කොළඹ වරායටත් ව්‍යාපෘතියක්
චයිනා මර්චන්ට් ගෲප් නමැති චීන සමාගම විසින් කොළඹ වරාය තුළ දැවැන්ත සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ 2025 වර්ෂයේ දී නිම ... Read More
රන් මිල යළි ඉහළට
මෙරට වෙළඳපලේ රත‍්‍රං මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද කැරට් 22 රන් පවුමක් රුපියල් 1 ලක්ෂ 65,000 කට අලෙවි කෙරෙන අතර, කැරට් 24 ... Read More
විදේශ ප්‍රේෂණ වල ඉහළ යෑමක්
විදේශ ශ‍්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඇමරිකානු ඩොලර් මිලියන 407ක ... Read More
රුපියල්වලින් ලබාගත් ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට මහ බැංකුවේ අවධානය
ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලිය තුළට රුපියල්වලින් ගත් ණය ද ඇතුළත් කිරීමට අවධානය යොමුව ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සදහන් කළා. ශ‍්‍රී ලංකා මහ බැංකු ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඉහළට
අද කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ... Read More
අද රුපියල 318 යි !
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරත් ශක්තිමත් තත්ත්වයකට පැමිණ තිබෙනවා. ඒ අනුව, අද එහි ගැනුම් මිල රුපියල් 318 ක් ලෙස සටහන් වුණා. ශ්‍රී ලංකා මහා ... Read More
ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඉහළට.
ලෝක වෙළඳපලේ බොරතෙල් මිලේ සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83 යි දශම 1 යි ... Read More
Facebook සහ Instagram ගිණුම් verify කර ගැනීමට පහසු ක්‍රමයක් Meta හදුන්වාදෙයි.
තම ගිණුම් සහතික කිරීමේ වෙරිෆිකේෂන් සහතිකය ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට මුදල් ගෙවා මිලදී ගැනීමේ පහසුකම ලබාදීමට එම සමාජ මාධ්‍ය අයත් Meta සමාගම තීරණය කර තිබෙනවා. ... Read More
බොර තෙල් මිල පහළට
අද(13) දින ලෝක වෙළදපොළෙහි බොරතෙල් බැරලයක මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් ... Read More
ප‍්‍රබළ ජපන් සමාගමක් ශ්‍රී ලංකාව හැර යයි.
කීර්තිමත් ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම ලබන මාසයේ දී ලංකාවේ මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඊට ප‍්‍රධාන හේතුව බවට පත්ව ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්
කෙටි පණිවුඩය හරහා ලැබෙන බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දැනුම් දෙනවා. username, ... Read More
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට.
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 03 කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 79යි ... Read More
පෙබරවාරි මුලදී භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 1 ලක්ෂ 20,000 ක තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පෙබරවාරි පළවනදා සිදු කරන බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා. දින 91 න් කල් පිරෙන ... Read More
ප‍්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව ඉදිරියට
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප‍්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව, වාණිජ බැංකු විසින් මහ ... Read More
ගුවන් ගමන් සංචරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය – අමාත්‍ය බන්දුල ගුණවර්ධන
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපයට ඉහළින් පියාසර කරන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අය කරන ගුවන් ගමන් සංචරණ ගාස්තු සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම් වූ බව ... Read More
කොටස් වෙළදපළේ කැපී පෙනෙන වර්ධනයක්
කොළඹ කොටස් වෙළදපළේ අද (23) දින කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 272.64කින් ද, එස් ඇන්ඩ් පී දර්ශකය ඒකකය 94.72කින් ... Read More
ව්‍යාපාරික ප‍්‍රජාවට ජනපතිගෙන් සහතිකයක්.
මෙරට ව්‍යාපාරික ප‍්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ ... Read More
වසර 10 කට පසු කොටස් වෙළඳපොළ ඉහළම විදේශ ආයෝජන වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප‍්‍රමාණය මෙම වසරේදී රුපියල් බිලියන 24.06 ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය වසර දහයකට පසු කොළඹ කොටස් වෙළඳපොලේ ශුද්ධ ... Read More