ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකන් දෙවැනි වරටත් APEX Four Star ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකන් ගුවන්  සමාගම  සේවා විශිෂ්ටත්වය  විදහා දක්වමින් දෙවැනි වරටත් ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  සම්මාන උළෙලේ දී   තරු හතර පංතියේ   සේවා ඇගයුම  හිමිකරගෙන...

ප්‍රජාව තාක්ෂණයෙන් බලගැන්වීමට “ගමින් ගමට තාක්ෂණය” විශේෂ වැඩසටහනක්

මෙරට ප්‍රජාව තාක්ෂණයෙන් බල ගැන්වීම ඉලක්ක කර ගනිමින් ගමට තාක්ෂණය යනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහනේ ඉලක්කය වී ඇත්තේ ග්‍රාමීය වශයෙන්...

හවුස් ඔෆ් ෆැෂන් බම්බලපිටිය ශාඛාව ජනතාවට විවෘත කරයි

මෙරට ඇගලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන හවුස් ඔෆ් ෆැෂන් බම්බලපිටිය ශාඛාව ජනතාව වෙනුවෙන් විවෘත කෙරුණා. බම්බලපිටිය ආර්.ද මෙල් මාවතේ අංක 28 දරණ ස්ථානයේ පසුගිය 29 වනදා...

නාට්ටාමිවරුන්ගේ වර්ජනයකින් මැනිං වෙළඳපළේ කටයුතු අඩාල වෙයි

නාට්ටාමිවරුන් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් කොළඹ මැනිං වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී තිබෙනවා. මැනිං වෙළඳපොළේ වෙළඳසැල්...

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් එන ලකුණු

දිගින් දිගටම බිත්තර මිල ඉහළ ගියහොත් ඒ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ ඉඩ කඩක් පවතින බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා බිත්තර මිල...

කොළඹ කොටස් වෙළෙඳ පොලේ මිල දර්ශකය ඊයේත් පහත වැටේ

කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ දිනයේ පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. දිනය අවසානයේදී සමස්ත දර්ශකය 5,869.31 ක් ලෙස සටහන් ව තිබූ බව සඳහන්. එස් ඇන්ඞ්...

ගෑස් බෙදාහැරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීමක්

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ගෑස් බෙදාහැරීම දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව ශ්‍රී ලංකා එල්.පී ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සත්යේන්ද්‍ර විජයපුර මහතා...

බුලත්විට මිල ඉහළට

නිෂ්පාදන වියදම ඉහළ ගොස් ඇති බව පවසමින් රුපියල් 30 ක්ව පැවති බුලත් විටක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට අලෙවිකරුන් තීරණය කර තිබෙනවා. ඒ අනුව...

වාහන ආනයනයට නව සීමා

රථවාහන ආනයනය සීමා කිරීම සඳහා රජය මගින් තවත් පියවරක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක...

ඩොලරයට 165ටත් වැඩිය ගෙවීමට සිදුවෙයි

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමුවරට ඩොලරයේ අගය රුපියල් 165කටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. මහා බැංකුව සඳහන් කළේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 161.8174ක් බවයි. එහි...

කල්පිටියේ එළවලු මල්ලම රුපියල් පහයි

කල්පිටිය අර්ධද්වීපයේ වගා කරන එළවලු වර්ග කීපයක මිළ ඉතා පහළ බැසීම හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. මිරිස් කිලෝවක මිළ රුපියල් තිහ දක්වා පහත බැස...

පාරිභෝගිකයන්ගේ වින්දනයට රිචී සමූහ ව්‍යාපාරයෙන් ස්පේස් පාර්ක්

රිචී සමූහ ව්‍යාපාරය විසින් සිය පාරිභෝගිකයින්ගේ වින්දනය සඳහා ස්පේස් පාර්ක් නමින් හෝමාගම දී අද සතුටු උයනක් විවෘත කරනු ලැබුවා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...

වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී එම මණ්ඩලය මගින්ම සහල් කොට වෙළෙඳ පොළට

වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී එම මණ්ඩලය මඟින්ම සහල් බවට පත් කොට වෙළඳපලට නිකුත් කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය මහින්ද...

පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් ඉහළ සේවාවක් ලබාදීම බ්‍රවුන්ස් හයිබ්‍රිඩ් කෙයාර් විවෘත වෙයි

පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින් ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින් බ්‍රවුන්ස් සහ සමාගමේ නවතම ශාඛාවක් ලෙස බ්‍රවුන්ස් හයිබි්‍රඞ් කෙයාර් පසුගියදා විවෘත කෙරුණා. මෙහිදී හයිබී්‍රඞ් සහ ඉලෙක්ටි්‍රක් රථ පරික්ෂා...

ආදායම මදි ද? පසු අස්වනු හානිය වැඩියි නේ !

පසු අස්වනු හානිය වළක්වා ගන්නේ නම්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල ගොවීන්ගේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවිය හැකි බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනය...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

හුරුබුහුටි ළමා නිළි සෙලීනා ට්වින්කි ගේ හැඩ වැඩ 

සෙලීනා ට්වින්කි කියලා කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිළියක්. ඇයගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. සමාජ මාධ්‍ය තුලත් ඇය හරිම ජනප්‍රියයි. මේ තියෙන්නෙ ඇයගෙන් ...

LOCAL NEWS