ව්‍යාපාරික පුවත්

ගම්මිරිස් වගාවට දිලීර රෝගයක්

දිවයින පුරා ගම්මිරිස් වගාවට ‘ෆයිටොප්තෝරා කැප්සීසී’ නම් දිලීරයකින් ක්ෂණික මැලවීමේ රෝගය පැතිර යමින් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ...

වාර්තාගත අඹ අස්වැන්නක්

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී වාර්තාගත අඹ අස්වැන්නක් ලැබී ඇති බව කෘෂි අමාත්‍යංශයේ පශ්චාත් අස්වැන්න කළමණාකරණ ආයතනය පවසනවා. මෙවර අඹ අස්වැන්න මිලියන 100කින් ඉහළ...

යාපනය සිට කොළඹට සහ ඉන්දියාවට අවම මිල ගණන් (PHOTOs)

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්...

පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර

කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර මිලදී ගැනිමට හෙක්ටයාරයකට රුපියල් දහඅට දහසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පියවර...

බඩඉරිගු බීජ ඉසිය යුතු කාල සීමාව මෙන්න

ලබන පළමු වනදා සිට පහළොස් වැනිදා දක්වා කාලය තුළ බඩ ඉරිඟු‍ බීජ ඉසීම සිදුකරන්නැයි, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙනවා.

කොරොනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ ලොව පළමු තේ කම්හල ට SLS සහතිකය (PHOTOs)

කොරොනා ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තේ කුඩු නිෂ්පාදනය කළ ලෝකයේ පලමු තේ කර්මාන්ත ශාලාවට හිමි ප්‍රමිති කාර්යයංශයේ සහතිකය කොටගල වැවිලි සමාගමට අයත් හැටන් කොටගල...

කුරුඳු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

පසුගිය වසරවලට සාපේක්ෂව කුරුඳු අපනයනයෙන් මෙම වසරේදී වාර්තාගත ආදායමක් ලැබී ඇති බව කුරුදු පර්යේෂනායතනය පවසනවා. ඒ අනුව කුරුඳු අපනයනයෙන් රුපියල් කෝටි 960 ක ආදායමක් උපයා...

පොල් මද ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවයි

පොල් මද ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ප්‍රමාණවත් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා...

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමෙන් “අසිරි සුරකිමු සමනළ” නමින් ව්‍යාපෘතියක්

අසිරි සුරකිමු සමනළ යන තේමාව යටතේ ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගම විසින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී පාද අඩවිය ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දෙමින් විශේෂ පවිත්‍රතා...

ජනප්‍රියම නළුවා රවීන් – නිළිය නයනතාර – රයිගම් ටෙලීස් සම්මානලාභීන් මෙන්න

වසරේ විශිෂ්ඨතම කළා නිර්මාණ සහ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උලෙල 14 වන වරටත් කොළඹ දී උත්කරෂවත් ලෙස පැවැත්වුණා. ඒ...

වගා හානියට වන සතුන්ගෙන් 30% – 40%ක අතර ප්‍රතිශතයක බලපෑමක්

වගා හානිවලින් සියයට 30 ත් 40 ත් අතර ප්‍රතිශතයක් සිදු වන්නේ වන සතුන්ගේ බලපෑම මත වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. වන අලින්, රිලවුන්, මොණරුන් සහ...

රයිගම් ටෙලීස් 2018 නිර්දේශිත නාමයන්

රයිගම් ටෙලීස් 2018 සම්මාන උළෙල මාර්තු මස 23 වනදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි. 2018 වසරේ එළිදැක්වූ මාධ්‍ය වැඩසටහන් සහ රූපවාහිනී නිර්මාණ...

‘ලොව හොඳම සංචාරක ගමනාන්තය’ යන නාමය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

'ලොව හොඳම සංචාරක ගමනාන්තය' යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත...

Covid-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කෙරෙයි

ජාත්‍යන්තර ජනප්‍රිය Vlogger නාස් ඩේලි (Nas News), කොවිඩ්-19 කාලය තුළ වඩාත් ත්‍යාගශීලී රට ශ්‍රී ලංකාව බව ට නම් කර තිබෙනවා. Covid19 හේතුවෙන් දිවයිනේ සිරවී සිටින...

කල්පිටියේ එළවලු මල්ලම රුපියල් පහයි

කල්පිටිය අර්ධද්වීපයේ වගා කරන එළවලු වර්ග කීපයක මිළ ඉතා පහළ බැසීම හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. මිරිස් කිලෝවක මිළ රුපියල් තිහ දක්වා පහත බැස...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

හුරුබුහුටි ළමා නිළි සෙලීනා ට්වින්කි ගේ හැඩ වැඩ 

සෙලීනා ට්වින්කි කියලා කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිළියක්. ඇයගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. සමාජ මාධ්‍ය තුලත් ඇය හරිම ජනප්‍රියයි. මේ තියෙන්නෙ ඇයගෙන් ...

LOCAL NEWS

කටුනායක අපනයන සැකසුම් කළාපය තුළ එන්නත්කරණයට නාවික හමුදාවේ සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා සේවකයින් වෙත සයිනොෆාම් එන්නත ලබාදීම නාවික හමුදාවේ මැදිහත්...