දුම්රිය සේවකයින්ට එන්නත් ලබානොදෙන්නේ නම් දුම්රිය ධාවනයෙන් ඉවත්වනවා.

දුම්රිය ධාවනයට ඍජුවම සම්බන්ධ වන සේවකයින්ට කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබානොදෙන්නේ නම්, සඳුදා සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.   එහි...

සූදු ක්‍රීඩාවේ නිරත වූ 19 ක් අත්අඩංගුවට.

සංචරණ සීමා උල්ලංගනය කරමින් පුත්තලම, මුල්ලිකුලම් ප්‍රදේශයේ පාළු නිවසක් තුළ බූරු ගසමින් සිටි පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.   ඔවුන් වයස අවුරුදු 20 ත් 30...

අයහපත් කාළගුණයෙන් සිව් දෙනෙකු මරුට.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් පවුල් 2,750කට අයත් පුද්ගලයින් 11,542ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.   අර්ධ නිවාස හානි 205ක්...

තුන්වන ගැබිනි මරණය කුරුණෑගලින්.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තෙවන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වනවා.   කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක්...

වහලක් මත සරුංගල් යවමින් සිටි 03 දෙනකු වහළය කඩා වැටී මිය යයි.

රට පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.   දිස්ත්‍රික් 7 කට අයත්...

සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මාර්ග බාධක.

සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මාර්ග බාධක යොදවා ඇති බව පොලීසිය පවසනවා.   සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පෙරේදා රාත්‍රී 11 සිට සඳුදා...

කොරෝනා ආසාදනයෙන් සති 4කට පසු එන්නත ලබා ගැනීමේ හැකියාව.

එක් මාත්‍රාවක් පමණක් ලබාදිය හැකි එන්නතක් ඉදිරියේදී මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා...

නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් අද රාත්‍රී දක්වා තවදුරටත් දීර්ඝ කරයි.

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ, කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්වලට පණවා ඇති නාය යාමේ පූර්ව අනතුරු ඇගවීම් අද රාත්‍රී 7 දක්වා දීර්ඝ...

දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ.

මෙරට දෛනික වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. එම සංඛ්‍යාව 29 ක්.   ඒ අනුව මෙරට සමස්ත කොාරෝනා මරණ සංඛ්‍යාව 921 දක්වා...

සංචරණ සීමා අතරතුර මතුවන ගැටලු වෙනුවෙන් දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන.

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී, ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා...

එන්නත්කරණය සිදු කිරීමෙන් පසු ශරීර ගත වී නිසි පරිදි ක්‍රියාත්මක වීම සදහා සති දෙකක...

කොරෝනා මර්ධන එන්නත්කරණය සිදු කිරීමෙන් පසු එය ශරීර ගත වී නිසි පරිදි ක්‍රියාත්මක වීම සදහා සති දෙකක කාලයක් ගත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය...

ගර්භණී මව්වරුන් සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද හැකි ඉක්මණින් රෝහලට ඇතුළත් වන්න

සුළු රෝගී තත්ත්වයක් ඇති වුවද ගර්භණී මව්වරුන් හැකි ඉක්මණින් ආසන්නයේම පිහිටි රෝහලට ඇතුළත් වන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දැනුම්දෙනවා. කොළඹ කාසල් වීදියේ කාන්තා...

නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ:ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය

සුමාත්‍රා භූ කම්පනයෙන් සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ හටගත් භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව ජාතික සුනාමි පූර්ණ අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය තහවුරු කළා. අන්තර්ජාතික ආයතන සමග එක්ව...

ඕස්ටේ්‍රලියාවට යාමට පෙර කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ඕස්ටේ්‍රලියාව වෙත යන ගුවන් මගීන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍ය බව එම ගුවන් සේවය පවසනවා. මෙරට ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය විසින්...

Stay with us

747FansLike
497FollowersFollow
0SubscribersSubscribe

GOSSIP

හුරුබුහුටි ළමා නිළි සෙලීනා ට්වින්කි ගේ හැඩ වැඩ 

සෙලීනා ට්වින්කි කියලා කියන්නේ මේ දිනවල ජනප්‍රිය ළමා නිළියක්. ඇයගේ හුරුබුහුටි බවට බොහෝ දෙනා ඇයට ආදරය කරනවා. සමාජ මාධ්‍ය තුලත් ඇය හරිම ජනප්‍රියයි. මේ තියෙන්නෙ ඇයගෙන් ...

LOCAL NEWS

රැකියා සදහා පිටත්ව යන සෑම පුද්ගලයෙක්ම නිවසට පැමිණීමෙන් පසුවද මුව ආවරණයක්...

රැකියා සදහා පිටත්ව යන සෑම පුද්ගලයෙක්ම නිවසට පැමිණීමෙන් පසුවද මුව ආවරණයක් භාවිතා කිරීම සුදුසු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා මර්ධනය කිරීම...