බොරැල්ල අත්බෝම්බ සිද්දියේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බොරැල්ල අත්බෝම්බ සිද්දියේ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සිව්දෙනා කොළඹ අළුත් කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දේවස්ථානයේ සේවය කළ ප්‍රධාන සැකකරු 13 හැවිරිදි දරුවෙකු යොදාගෙන අදාළ බෝම්බය සුරුවමක් අසලට ගෙනවිත් දමා තිබූ බවටයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

Share This