බොබ් සෑගට් අභාවප්‍රාප්ත වෙයි

බොබ් සෑගට් අභාවප්‍රාප්ත වෙයි

ලෝ ප්‍රකට අමෙරිකානු ප්‍රහසන රංගන ශිල්පියෙකු වන බොබ් සෑගට් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 65 හැවිරිදි වියේ පසුවූ ඔහු රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ත්‍මකක ්‍යදමිැ සිට්කොම් නාට්‍ය මාලාව හරහායි.

ඔර්ලැන්ඩෝ හි හෝටල් කාමරයක් තුළදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔහු පසුගිය සෙනසුරාදා රාත්‍රී ෆ්ලොරිඩා හි ජැක්සන්විල් ප්‍රදේශයේ දී විශේෂ ප්‍රසංගයක් ද පවත්වා තිබුණා.

Share This