වෙන්වගිය සම්පත් මාමා ගැන බිමල් ජයකොඩි තැබූ  සංවේදී සටහන.

වෙන්වගිය සම්පත් මාමා ගැන බිමල් ජයකොඩි තැබූ සංවේදී සටහන.

මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් බිමල් ජයකොඩි කියලා කියන්නේ.

ඒ වගේම පුංචි තිරයේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.

නොසිතු මොහොතකදී අප අතරින් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වූ සම්පත් තෙන්නකෝන් කලා කරුවා ගැන බිමල් ජයකොඩි ඉතාමත් සංවේදී සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

ආදරණිය සම්පත් මාමේ ඔයා හින්දා තමයි මම අද මෙහෙම ඉන්නේ, එදා ඔයා LANKA LINK PRODUCTION HOUSE එක පටන් ගත්තේ නැත්නම් මම අද මොනවා කරන කියන කෙනෙක් වෙයිද කියලා මටවත් හිතාගන්න බැහැ. ඔයා දුන්න හැමදෙයක්ම හැමදාම අපි මතකයේ තියේවි. සුබ ගමන්.

Share This