ලොව වයස්ගතම සුනඛයා ”බොබී ” [Photos & Videos]
ලොව වයස්ගතම සුනඛයා ලෙස ''බොබී'' නමැති පෘතුගීසි සුනඛයෙකු කිරුළු පළඳින්නට සමත් වී තිබෙනවා. වයසින් අවුරුදු 30ක් වන මෙම සුනඛයා පසුගියදා ඇමෙරිකාවේ පැවති ගිනස් වාර්තා පිහිටුවීමේ ... Read More
ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ දේශනය කොළඹදී. [PHOTOS]
"දකුණු ආසියාතිකයින්ට සෞභාග්‍ය සම ලෙස බෙදීයාම" යන තේමාව යටතේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික උපාය මාර්ගික අධ්‍යයන ආයතනය සංවිධානය කළ සමුළුවක් පසුගිය 03 වනදා ... Read More
” ඒ ලේඩි ඩොක්ටර් මට ක්‍රීම් එකක් හදලා දුන්නා” – ඕෂධී සුදු වුන රහස හෙලි කරයි. [Photos]
ඕෂධී හේවාමද්දුමගේ කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වූ කවුරුත් ආදරය කරන නිළියක්. ඇය කාලයක් දේශපාලන කරළියෙත් කතාබහට ලක්වුණු කෙනෙක්. ඕෂධීට ආදරේ කරන ගොඩක් ... Read More
ලාෆ්ස් ගෑස් මිල ඉහළට
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ ගොස් ... Read More
දර්ශන හඳුන්ගොඩ ට ඇප
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ දර්ශන හඳුන්ගොඩ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා. විදේශ ගත වී සිට අද(06) යලි මෙරටට පැමිණෙන අවස්ථාවේදී කොළඹ ... Read More
බංග්ලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ.
බංග්ලාදේශයේ සහ නේපාලයේ විදේශ අමාත්‍යවරුන් වන ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමන් මහතා සහ ආචාර්ය බිමලා රායි පෞද්යාල් මහත්මිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවි තිබෙනවා. ඒ 75 ... Read More
ඝාතනය වූ නිමි ඇඳුම් ව්‍යාපාරිකයාගේ DNA පරීක්ෂණය අද
පැලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සිය නිවසේ පිහිණුම් තටාකයේදී පසුගියදා අභිරහස් ලෙස මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් අද සිදු කිරීමට ... Read More
නව විනිසුරුවරුන් කිහිපදෙනෙකු ජනපති ඉදිරියේ දියුරුම් දෙයි[PHOTOS]
නව විනිසුරුවරුන් කිහිපදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඒ ... Read More
“ඉදිරියේදි විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා විය හැකියි” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි.
ඉදිරියේදි විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළා. නියමිත කාලයට සුනඛයින් සදහා අවශ්‍ය එන්නත්කරණය සිදු නොවිම ඊට හේතුව ... Read More
අරණායක – ගොඩිගමුව ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක්.
අරණායක - ගොඩිගමුව ප්‍රදේශයෙන් ත්‍රිපුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. පොලිසියට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ පිහිටි අම්බලමක තිබී සියදිවි නසාගත් පුද්ගලයෙකුගේ සිරුරක් සොයා ගෙන ඇති අතර ... Read More
දියර කිරි මිල ඉහළට
කිරි ගොවීන් දිරිගැන්වීම සඳහා කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙනවා. කිරි ලීටරයක් සඳහා දැනට ගෙවන ලද මුදල රුපියල් 140ක් වන අතර එහි නව ... Read More
අගරදගුරු හිමිපාණන්ගේ අවසන් කටයුතු අද පස්වරුවේදී.
ස්වර්ගස්ථ වූ අතිඋතුම් ඔස්වල්ඞ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටහේන ශාන්ත ලූසියා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් ... Read More
ලෝකය ඉදිරියේ කාන්තා ලාලිත්‍යට අභියෝග කල ශ්‍රී ලංකාවේ “යකඩ ගැහැණිය”
දිල්රුක්ෂි සලමන්ආරච්චිගේ.. කාන්තා ලාලිත්‍යට අභියෝග කරමින් ජාත්‍යන්තර කිර්තිය මව්බිමට හිමිකරදුන් ලාංකික කායවර්ධන . ලක් මාතාවගේ නාමය ලොවට විදහාපා ලොව ජයගත් ඇය ශ්‍රී ලංකාවේ "යකඩ ගැහැණිය" ... Read More
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි.
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික ... Read More
දකුණු තුර්කියේ සිදු වු භූ කම්පනයෙන් 50 දෙනෙකු මරුට.
දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්‍රදේශය සිදු වු භූ කම්පනයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.8 ක ලෙස භූ කම්පනය සටහන්ව ඇති බව සදහන්. ... Read More
බැන් කී මුන් දිවයිනට.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අද අලූයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ඹඛ 309 දරණ ගුවන් යානයෙන්. ... Read More
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද අලූයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදියි. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි ... Read More
පළාත් තුනකට වැසි.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ ... Read More
සික්ස් නේෂන් රග්බි තරගාවලිය ආරම්භ වේ.
මෙවර සික්ස් නේෂන් රග්බි තරගාවලියේ පළමු සතියේ තරග මේ වන විට ආරම්භ වි තිබෙනවා. එහිදි එංගලන්තය සමග පැවති පළමු තරගයෙන් ලකුණු 29 ට 23 ක ... Read More