
4 වන මාත්‍රාව එන්නත්කරණයට ජංගම රථ
කොවිඩ් මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබෙනවා.
හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ යෙදවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා සඳහන් කළා.
මීට අමතරව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ ප්‍රධාන රෝහල් වෙතින් සිව්වන මාත්‍රාව ලබා ගත හැකි බව ඒ මහතා පවසනවා.