
2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවරට.
2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඕස්ටේ්රලියාවේ බි්රස්බේන් නුවරට හිමිව තිබෙනවා.
ඒ, ඊට අදාල අනුමැතිය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් හිමිවීමත් සමඟයි.
ඒ අනුව 1956 වසරේ මෙල්බර්න් සහ 2000 වසරේ සිඩ්නි නුවර ට පසුව ඕස්ටේ්රලියාවේ ඔලිම්පික් උළෙලක් පැවැත්වෙන තුන්වන අවස්ථාව මෙය වනු ඇති.
ඇමරිකා එක්සත් ජනපදයට පසුව එකම රටක නගර තුනක දී ඔලිම්පික් උළෙල පවත්වන රට ලෙසද ඕස්ටේ්රලියාවේ ඉතිහාසයට එක්වනවා