2023 වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ඕවල් ක්‍රීඩාංගණයේ දී

2023 වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය ඕවල් ක්‍රීඩාංගණයේ දී

2023 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ 2021 වසරේ අගෝස්තු මස 4 වැනි දා ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ තරඟ 2023 වසරේ මාර්තු 31 වැනි දා දක්වා පැවැත්වෙන බවයි.

එළඹෙන වසරේ මාර්තු 17 වැනිදා නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර වෙලිංටන්හි දී ආරම්භ වන තරඟය මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ ලීග් අංශයේ අවසන් තරඟයයි.

Share This