2022  උසස් පෙළ  ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ  5,6,7 යන දිනවලදී.

2022 උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ 5,6,7 යන දිනවලදී.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රායෝගික පරික්ෂණ එළඹෙන 5,6,7 යන දිනවලදී දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 77 ක් තුල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

පාසල් අයැඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ අයදුම්පත් පෞද්ගලික ලිපිනයන්ටත් තැපැල් මගින් යොමු කර ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

විභාග දෙපාර්තමේන්තුවේ අඅඅ.ාදැබැඑි.කන වෙබ් අඩවියට පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගත හැකි බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share This