2021 O/L ප්‍රතිඵල නිකුත් වෙයි

2021 O/L ප්‍රතිඵල නිකුත් වෙයි

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Share This