19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි.

19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙයි.

19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී අද ආරම්භ වනවා.

මෙවර තරගාවලියේ පළමු තරගය ලෙසින් කොදෙව් සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අද දෙවැනි තරගයට එක්වනු ඇති.

ශ්‍රී ලංකාව, ඔස්ටේ‍්‍රලියාව සහ ස්කොට්ලන්තය මෙන්ම සත්කාරක කොදෙව්වන් A කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

එළඹෙන 17 වැනි දා ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව තරග වදින ශ්‍රී ලංකාව 21 වැනි දා මූලික වටයේ අවසන් තරගයේදී කොදෙව්වන්ට එරෙහිව තරග වදිනු ඇති.

Share This