ලෝකය ඉදිරියේ කාන්තා ලාලිත්‍යට අභියෝග කල ශ්‍රී ලංකාවේ “යකඩ ගැහැණිය”

ලෝකය ඉදිරියේ කාන්තා ලාලිත්‍යට අභියෝග කල ශ්‍රී ලංකාවේ “යකඩ ගැහැණිය”

දිල්රුක්ෂි සලමන්ආරච්චිගේ..

කාන්තා ලාලිත්‍යට අභියෝග කරමින් ජාත්‍යන්තර කිර්තිය මව්බිමට හිමිකරදුන් ලාංකික කායවර්ධන .

ලක් මාතාවගේ නාමය ලොවට විදහාපා ලොව ජයගත් ඇය ශ්‍රී ලංකාවේ “යකඩ ගැහැණිය” ලෙසද විරුදා වලියෙන්ද හදුන්වනු ලබන අතර ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව පුරා පැවති කායවර්ධන තරගාවලි රැසකට මේ වන විට සහභාගී වී තිබෙනවා.

ඉන් තරග ගණනාවක් ඇය ජයගත් ඇය MHO ඔලිම්පියා තරගාවලිය තුන්වරක් නියෝජනය කිරීමේ අවස්ථාවද උදා කර ගත්තා.

එම තරගාවලිවලදී දිල්රුක්ෂි රිදී, ලෝකඩ පදක්කම් සහ පස්වැනි ස්ථානය දිනාගැනීමට ද සමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ යකඩ ගැහැණිය" ලංකාවේ නම ලෝකයට අරන් යන, කාය වර්ධන වීරවරිය -  Video - Dilrukshi Salamanarachchige - Hiru Gossip, Lanka Gossip News |  Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip |

Share This