ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යාමට අපේක්ෂා කරන බව වතිකානුව ප‍්‍රකාශ කරනවා.

උන්වහන්සේ වතිකානු නිවසට ආපසු යාම ඊයේ සිදු කරන ලද අවසාන පරීක්ෂණවල ප‍්‍රතිඵල මත රඳා පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් පාප් වහන්සේ පසුගිය බදාදා රෝමයේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවා.

Share This