හුරුබුහුටි හුරතල් ටීනාගේ ලස්සන ඡායාරූප පෙළක් [PHOTOS]

හුරුබුහුටි හුරතල් ටීනාගේ ලස්සන ඡායාරූප පෙළක් [PHOTOS]

ටීනා ෂනෙල් කියන්නේ කවුද කියලා ඉතිං ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ…

ඇය ඉතිං රූපවාහිනියේ සමාජ මාධ්‍ය වලින් ජනප්‍රිය වුණාට… වැඩිපුරම ඇයව අපිට දකින්න ලැබෙන්නේ ඉතිං නිරූපණ ක්ෂේත්‍රයේ තමා…

කොහොම වුණත් ටීනා කියන්නේ ඉතිං හැමෝම වගේ වැඩියෙන් කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් මං හරි…

අද අපිට ටීනගේ පුංචි හුරතල් ගතියක් පෙන්වන අපූරූ ඡායාරූප එකතුවක් ලැබුණා.

ඉතිං ඔයාලත් බලන්නකෝ ඒ පින්තූර ලස්සනද කියලා…

Share This