හිටපු   මන්ත්‍රී රංජිත් අලු‍විහාරේට කොවිඩ්

හිටපු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේට කොවිඩ්

මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලු‍විහාරේ මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවී ඇති අවස්ථාවේදී කොරෝනා ආසාදනයවී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

මේ අතර කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍ර ධර්මදාස පුංචිකුමාරි මහත්මිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත 55 හැවිරිදි ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිදහස් පක්ෂ මන්ත්‍රීවරියක්.

2018 වසරේ පළාත් පාලන මැතිවරණයන් නාගරික මන්ත්‍රීවරියක ලෙස තේරී පත් වුණා.

Share This