හිටපු ජනපති මෛත්‍රී අධිකරණයට

හිටපු ජනපති මෛත්‍රී අධිකරණයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොළඹ – කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට පැමිණියා.

ඒ, පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී සිටිම සදහායි.

කොළඹ අගරදගුරු පදවියේ සාමාජික ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා සහ ප‍්‍රහාරයේ වින්දිතයෙකු වූ ජේසුදාසන් නඬේසන්, විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Share This