හැමෝම ආදරය කරන ස්වප්නාගේ සැබෑ ජීවිතය

හැමෝම ආදරය කරන ස්වප්නාගේ සැබෑ ජීවිතය

බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඉන්දීය ටෙලි කතා කතා මාලාවක් තමයි En Kanavan En Thozhan කියනේ. මෙහි සිංහල පරිවර්තනය ලංකාවේ විකාශය වුනේ ස්වප්නා ලෙසින්. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන සුරූපී ඉන්දීය රංගන රංගන ශිල්පිනිය තමයි දීපිකා සින්ග් කියන්නෙ. ඇය ඉන්දීය රසික ජනතාවගේ මෙන්ම ලාංකේය රසික ජනතාවගේ ද හදවතේ රැඳුණු රංගන ශිල්පිනියක්. ඇය සැබෑ ජීවිතයේ දී ඉන්දියාවේ සිටින කෝටිපතියෙකු හා විවහා වී සිටින බවයි දැන ගන්න ලැබෙන්නේ.ඒ වගේම ඇය මේ වන විට මවක් ද වෙනවා .
මේ තියෙන්නෙ ඇගේ සොඳුරු කැදැල්ලේ ඡායාරූප සහ ඇයගේ ඡායාරූප කිහිපයක්.

Share This