හසිනි සැමුවෙල්ගේ නවතම ඡායාරූප පෙළක්

හසිනි සැමුවෙල්ගේ නවතම ඡායාරූප පෙළක්


හසිනි සැමුවෙල් කියන්නේ පසුගිය කාලයක් පුරාවට සමාජ මාධ්‍ය තුළ මාධ්‍යන් තුල ආන්දෝලනාත්මක කතාබහකට ලක් වූ චරිතයක්.ෆිල්ටි සමග විවාහයෙන් අනතුරුව ඇය ව  නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු වලින් වැඩිය දකින්න ලැබුණෙ නෑ .
ඔන්න මේ වෙනකොට නැවතත් නිරූපණ කටයුතු ඇය ආරම්භ කර ඇති බවක් තමයි දැකගන්න ලැබෙන්නේ .
මොකද ඇයගේ ලස්සන ලස්සන photo shoots එහෙම දැක ගන්න ලැබෙනවා.
ෆිල්ටි එක්ක අලුත් වැඩකුත් කරගෙන යනව කියලයි ආරංචිය.
මේක මියුසික් වීඩියෝ එකක්ලු.ඒකත්  ඉදිරියේදී බලාගන්න පුලුවන් වෙයි.
මේ තියෙන්නෙ හසිනිගේ නවතම හැඩ පිරුන ඡායාරූප කිහිපයක් . 

Share This