![සුසන්තාට උදව් කරන්න ආපු පියුමි[PHOTOS] සුසන්තාට උදව් කරන්න ආපු පියුමි[PHOTOS]](https://news24.lk/wp-content/uploads/2023/03/01Thumbnail-2023-03-14T165525.626.jpg)
සුසන්තාට උදව් කරන්න ආපු පියුමි[PHOTOS]
අපේ රටේ ඉන්න ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිණියක් වුන සුසන්තා චන්ද්‍රමාලි ගැන පහුගිය දවස් වල අහන්න ලැබුනේ සතුටු හිතෙන ආරංචියක් නම් නෙවෙයි.
සුසන්තා චන්ද්‍රමාලි ඇගේ මුහුණුපොතේ සටහනක් දාලා හැමෝටම කියල තිබුණේ කාලෙකට කලින් තමන්ට තිබුණ පිළිකා රෝගය සුව වුනත් නැවත වතාවක් ඇයට ඒ රෝගය වැලඳිලා තියනවා කියලා.
ඒ වගේම, ඒ රෝගයට අවශ්‍ය බෙහෙත් ගන්න විශාල මුදලක් වියදම් වෙනවා කියලාත් ඇය කියලා තිබුනා.
හැකි අයගෙන් උදව් උපකාර බලාපොරොත්තුවෙන් තමයි ඇය මේ ගැන කියලා තියෙන්නේ.
මේ ෆේස්බුක් පෝස්ට් එක දැකපු පියුමි හංසමාලි කියලා තිබුනේ හැමෝම සුසන්තා චන්ද්‍රමාලිට මේ උදව්ව කරන්න එකතු වෙන්න කියලා.
පියුමි ඒ ගැන ලියලා තමන්ගේ මුහුණුපොතේ පෝස්ට් එකකුත් දාලා තියනවා.
ඒ ෆේස්බුක් පෝස්ට් එක නිසා පියුමිට ආදරේ කරන රසික රසිකාවියන් ගොඩාක් පියුමිට ප්‍රසංසා කරලා තියනවත් දකින්න පුළුවන් වුනා.



