සුරූපී නිලි දිනිති වල්ගමගේගේ කවුරුත් වැඩිය දැකලා නැති සුන්දර ඡායාරූප පෙළක්

සුරූපී නිලි දිනිති වල්ගමගේගේ කවුරුත් වැඩිය දැකලා නැති සුන්දර ඡායාරූප පෙළක්

මෙරට කළා ක්ෂේත්‍රයේ ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක් දිනිති වල්ගමගේ.

වයස අවරුදු පහේදී ඇය පළමු වතාවට රාජ්‍ය නාට්‍ය උ‌ළෙළකදී රාජ්‍ය සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා.

ඒ් වගේම වයස අවරුදු හතේදී පළමු රාජ්‍ය සම්මානය ඇයට ලැබෙනවා.

ඇයගේ මුල්ම රංගන දායකත්වය ලබා දීලා තියෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුනු හාරකෝටිය ටෙලි කතාවට.

කොරෝනා වසංගතය හේතුවෙන් පහුගිය කාලේ ඉන්දියාවේ හිර වෙලා හිටපු ලාංකිකයෝ බේර ගන්න ගිය ගුවන් ගමනක ගුවන් සේවිකාව වුනේද දිනිති වල්ගමගේ.

මේ දිනවල විකාශය වන වෙළඳ දැන්වීම් කිහිපයක් හරහාද අපට ඇයව දකින්න ලැබෙනවා.

මේ සුරූපී රංගන ශිල්පිනියගේ කවුරුත් වැඩිය දැකලා නැති සුන්දර ඡායාරූප පෙළක්.

Share This