සුපිරි හය දෙනාගේ වටයේ ශ‍්‍රී ලංකාවේ පළමු තරගය අද

සුපිරි හය දෙනාගේ වටයේ ශ‍්‍රී ලංකාවේ පළමු තරගය අද

ICC ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත් වෙනවා.

බුලවායෝ හිදී දහවල් 12.30 ට තරගය ආරම්භ විමට නියමිතයි.

සුපිරි 6 දෙනාගේ කාණ්ඩයේ සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ශ‍්‍රී ලංකාව පසුවන්නේ එහි දෙවැනි ස්ථානයේය.

Share This